යාපනේ වෙසක් තියනවද බන්?

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,505
    5,035
    113
    ගැම්මක් තමයි සිංහල කොල්ලෝ. සුපිරියටම වෙසක් සමරල.
    දෙමල මිනිස්සුත් ගොඩක් සහබාගි වෙලා. එක හොද දෙයක්.

     
    • Like
    • Love
    Reactions: 2osama and max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,255
    8,124
    113
    Galaha
    සිංහල උන් ගොඩක් හිතන් ඉන්නෙ බුදුහාමුදුරුවොත් අයිතින් උන්ට කියලනේ. එහෙම නෑ නේද. :P
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    සිංහල උන් ගොඩක් හිතන් ඉන්නෙ බුදුහාමුදුරුවොත් අයිතින් උන්ට කියලනේ. එහෙම නෑ නේද. :P
    Ayithi thama yako api shakya wanshikayo
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,590
    10,148
    113
    යාපනේ කැම්පස් එකේ හදපු වෙසක්කූඩුව නම් ඉරල කඩල දාල තිබුන
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,255
    8,124
    113
    Galaha
    Ayithi thama yako api shakya wanshikayo
    Pray Kimmy Schmidt GIF by Demic