හෙළ රජ දවස නැති කරන අමනයො

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    109474615_3301310103291610_1464163682199778425_n.jpg
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,424
    2,490
    113
    ඇල්ල
    images has been deleted because it looks too big.

    පුද්ගලිකව නොදන්නා කොනෙක් ගැන මංකල්පිකව ඇතිවු අදහසකී. නැට්ට උස්සන් එන්න එපා,

    මුට මහින්ද හරි ගෝටා හරි මිරිස් දාලා පුකේ ඇරලා, නිකමට කියන්නේ. මට මතක විදියට ‌මේකා කාලයක් ඩුබායි හිටියා, දැන් ලංකාවේ වෙන්න ඕනේ. දේශපාලයෙන් එහා ගිහිල්ලා පට්ට සැපක් ගන්නවා. ඒ සැප මම දකින විදිය තමා කිව්වේ. ඒච්චර සාමාජ දැනුමක් තිබිලත් මෙහේම මෝඩ විදියට හැසිරෙන එක පට්ට ආතල් එකකට සමානයි වගේ. මේ වගේ නූල් දැකපු නිසා තවත් දෙයක් කියන්නේ. කරන්න වැඩක් නැතුව ඩුවෙල් සිටිසන් අරගෙන පට්ට සැපේ කැලි 2ක 3නක් මේටේන් කරගෙන ඉන්නවා නම් ඕකේ. නැනේ... එහෙම නෑ ඒදා බස් එකේ වැඩට ගිහිල්ලා / අම්මාගෙන් තාත්තාගෙන් ඩේටා කාඩ් එකක් ගන්න සල්ලි ඉල්ලගෙන ඒ දාගෙන හරියට ලෝකේම ඔස්තාර් වගේ මෙතැන දත නියවනවා - නියවන උන් ඉන්නවා. ඉස්සේලාම කාලා ඇදලා ඉන්න ඕනේ. හොදින් ඉගෙන ගෙන, මුලික අවශ්‍යතා,( සීන් එකේ) කාර් එකක ගේයක් දොරක් - කෑල්ල - ලස්සන බිරිදක් - ඩුවෙල් සිටිසන් - පීආර් - අන්න ආතල් - එහෙම නැතුව 3වෙනි පන්තියේ ඉදන් අරගල කරන්න යන උන් මහ මෝඩයෝ. මඩක් වුනත් කම්පයර් කරලා ගහන්න ඕනේ. ඇත්තක් නොවුනත් ඇත්තවගේ දෙන්න ඕනේ ආතල් සපයලා ගෙංජා වගේ චරියක් වෙන්න වුනොත් - ඊට වඩා හොදයි ??
     
    • Haha
    Reactions: dxx

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,872

    රතිපල බ්‍රෝ ප්‍රතිපල 😍 😍