හෙළ වෙදකමේ හාස්කම්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    හෙළ වෙදකමේ හාස්කම්

    jTYs5nB.png

    Z2s4I51.png

    What is ejection fraction?
    A healthy heart contracts (empties blood) and relaxes (refills blood) 60-80 times each minute. With each heartbeat, the heart pumps blood from the left and right ventricle.

    In most cases, ejection fraction refers to the percentage of blood that's pumped out of the left ventricle with each heartbeat. For example, an ejection fraction of 50% means that 50% of the blood from the left ventricle is being pumped out during each beat.

    What do ejection fraction numbers mean?

    55 to 70% – Normal heart function.
    40 to 55% – Below normal heart function. Can indicate previous heart damage from heart attack or cardiomyopathy.
    Higher than 75% – Can indicate a heart condition like hypertrophic cardiomyopathy, a common cause of sudden cardiac arrest.
    Less than 40% – May confirm the diagnosis of heart failure.​
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    ape rata hama dama vinasa karana 225 ban???

    english 50%sinhala 50% wada kama govament hospitel walata doctor la sambanda karanam meeta wada rogin barai.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,055
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම දන්න කෙනෙකුට මොලේ ටියුමර් එකක් හැදිල පිලිකා රෝහලේදි දොස්තර බලවර්ධනගෙන් ප්‍රතිකාර ගත්ත. දොස්තරගෙන් ලෙඩා කවද මැරෙයිද කියල ඇහුවම දොස්තර කියල තියෙනව "මට පුලුවන් දේ මම කරා, අවුරුදු 3ක් යනකල් මැරෙන්නෙ නෑ කියල ගැරන්ටියක් දෙන්නම්" කියල.

    මේක ලෙඩාගෙ නෑයො තේරුම් ගත්තෙ රුයිතෙට. ලෙඩාව ගොඩගන්න බෑ, අවුරුදු 3න් මැරෙනව කිව්ව කියල. ඊට පස්සෙ රටේ ඉන්න වෙද්දු පස්සෙ ඇවිද්ද. අවුරුදු 15කට පස්සෙ මේ මනුස්ස ලඟදි මලා. අදටත් නෑයො කියන්නෙ හෙල වෙද්දු වැඩේ ගොඩ දැම්ම කියල.
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0

    මේකයි , බලවර්ධන සර් කියපු දේ ඇත්ත. සාමානයෙන් පිළිකා වගේ රෝගයක් හැදුනම ඔහොම තමයි කියන්නේ.

    සාමානයෙන් ලංකාවේ කෙනෙක්ගේ සම්පුර්ණ ආයු කාලය අවුරුදු 71 ක් වගේ. අවුරුදු 65 ක කෙනෙක්ට පිළිකා රෝගයක් හැදිලා එයා ඒ ලෙඩේට බෙහෙත් අරන් අවුරුදු 6 ක් ඉදලා මැරුණත් එකයි. මොකද එයාගේ ආයු කාලය කොහොමත් 71 යි.

    ළමයෙක්ට මේ වගේ ලෙඩක් හැදිලා එයා බෙහෙත් අරං අවුරුදු ගානක් ඉදලා මැරෙන එකත් එහෙමයි. සමහර විට එයා මැරෙන්නේ පිළිකාව නිසා වෙන්න පුළුවන්. හැබැයි ඒ ලෙඩේ නැතත් එයා වෙන අසනීපයක් නිසා ඒ කාලේදී මැරෙන්න ඉඩ තියෙනවා. අනතුරක් වෙලා හරි.

    මේක සරලව නං පැහැදිලි කරන්න බැහැ මෙහෙම ටයිප් කරලා. මොකද පිළිකා රෝගියෙක් ආවම එයාගේ සියලුම තත්ව ගැරන්ට් කරලා ඔය වගේ දෙයක් කියන්නේ. ඊට වඩා ජිවත් උනා කියන්නේ බෝනස් එකක්.

    මොකද ලංකාවේ මනුස්සයෙක්ගේ පුර්ණ ආයු කාලය අවුරුදු 71 උනාට අවුරුදු 100 ටව ජිවත් වෙන අයත් ඕනා තරම් ඉන්නේ.
     
    :yes: දොස්තර කෙනෙක් උනාම නූගත් මෝඩ ලෙඩ්ඩුන්ට කරුණ පැහැදිලි කරන එක පරිස්සමෙන් කරන්න ඕනෙ
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    :yes: දොස්තර කෙනෙක් උනාම නූගත් මෝඩ ලෙඩ්ඩුන්ට කරුණ පැහැදිලි කරන එක පරිස්සමෙන් කරන්න ඕනෙ

    ඔව් ඒක ඇත්ත. බලවර්ධන සර් පෙළක් වෙලාවට මිනිස්සු ගැන හිතලා මෙහෙම කියන්නේ. සමහරු ඒක වැරදියට තේරුම් ගන්නේ. මගෙත් සර් කෙනෙක් මේ. :yes:
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    ඔව් ඒක ඇත්ත. බලවර්ධන සර් පෙළක් වෙලාවට මිනිස්සු ගැන හිතලා මෙහෙම කියන්නේ. සමහරු ඒක වැරදියට තේරුම් ගන්නේ. මගෙත් සර් කෙනෙක් මේ. :yes:

    oya doctor kanakda?