හෙළ_බස_18+

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    එකෝමත් එක රටක හිටියලු විලි කියල මනුස්සයෙක්..ඉතින් වැඩේ කියන්නේ මේ විලි කතා කරන්නේ පිරිසිදු හෙළ බසින්ම විතරලු...ඉතින් ඔන්න දවසක් පොරගේ ගෙදරට උගේ යාලුවෙක් ආවලු..මේ යාලුවත් කතා කරන්නේ සුද්ද සිංහලෙන් ම (හෙළ බසින්ම) ලු..යාළුවොනේ ඉතින්..

    හැබැයි මේ දවසෙම විලිගේ තව යාලුවෝ කට්ටියක් ඇවිත් ලු ගෙදෙරට..මිනිහ උන් එක්ක ඇතුලේ නිසා අර අලුතින් ආපු යාලුවට හම්බුනේ විලිගේ ගෑනිව ලු..ඔන්න දැන් මේ දෙන්නගේ කතාව..

    අමුත්තා: විලිහු නිවසේ සිටිත්ද?

    මේ ඉන්නේ මහත්තයාගේ යාලුවෙක් නිසා බිරිඳ නිකන් කතා කරොත් මහත්තයාගේ නම්බුවට හරි නැනේ..එහෙම හිතපු බිරිඳ දන්නා විදිහට සුද්ද සිංහලෙන්ම උත්තර දෙනවලු ඔන්න...

    බිරිඳ : විලි හු කති....:baffled:

    එක ප්‍රශ්නයක් අහල කතාව නවතන එකත් හරි නැති නිසා ඔන්න යාළුවා අහනවලු...

    අමුත්තා: බිරිඳ මෙහි සිටියදී විලි හු කන්නේ කා සමගින්ද? :rolleyes:

    බිරිඳ: අපගේ නිවසට උදෑසන පැමිණි තවත් යාළුවන් පිරිසක් සමග විලි හු කති :rofl: :lol:

    ඊළගට වෙච්ච ටික නම් දන්නේ නෑලු..:baffled::baffled::baffled:

    ඕක දැක්කේ එක සයිට් එකක..පොඩ්ඩක් වෙනස් කරලා දැම්මේ මම..බම්ප් එකක් දාගෙන යන්න හොදේ :D:D
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඇත්තො කති බොති සුකති
    නැත්තෝ සුත්ත පිට පෙලමින් බලති
    මේ දුටු පකට පඩි
    හෙලුවො හෙලුවෙන් වනති
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඇත්තො කති බොති සුකති
    නැත්තෝ සුත්ත පිට පෙලමින් බලති
    මේ දුටු පකට පඩි
    හෙලුවො හෙලුවෙන් වනති

    හෙලුවො නෙමේ කුකුලොහ් හෙළුවො :P
    එපික් පේල්. :baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එකෝමත් එක රටක හිටියලු විලි කියල මනුස්සයෙක්..ඉතින් වැඩේ කියන්නේ මේ විලි කතා කරන්නේ පිරිසිදු හෙළ බසින්ම විතරලු...ඉතින් ඔන්න දවසක් පොරගේ ගෙදරට උගේ යාලුවෙක් ආවලු..මේ යාලුවත් කතා කරන්නේ සුද්ද සිංහලෙන් ම (හෙළ බසින්ම) ලු..යාළුවොනේ ඉතින්..

    හැබැයි මේ දවසෙම විලිගේ තව යාලුවෝ කට්ටියක් ඇවිත් ලු ගෙදෙරට..මිනිහ උන් එක්ක ඇතුලේ නිසා අර අලුතින් ආපු යාලුවට හම්බුනේ විලිගේ ගෑනිව ලු..ඔන්න දැන් මේ දෙන්නගේ කතාව..

    අමුත්තා: විලිහු නිවසේ සිටිත්ද?

    මේ ඉන්නේ මහත්තයාගේ යාලුවෙක් නිසා බිරිඳ නිකන් කතා කරොත් මහත්තයාගේ නම්බුවට හරි නැනේ..එහෙම හිතපු බිරිඳ දන්නා විදිහට සුද්ද සිංහලෙන්ම උත්තර දෙනවලු ඔන්න...

    බිරිඳ : විලි හු කති....:baffled:

    එක ප්‍රශ්නයක් අහල කතාව නවතන එකත් හරි නැති නිසා ඔන්න යාළුවා අහනවලු...

    අමුත්තා: බිරිඳ මෙහි සිටියදී විලි හු කන්නේ කා සමගින්ද? :rolleyes:

    බිරිඳ: අපගේ නිවසට උදෑසන පැමිණි තවත් යාළුවන් පිරිසක් සමග විලි හු කති :rofl: :lol:

    ඊළගට වෙච්ච ටික නම් දන්නේ නෑලු..:baffled::baffled::baffled:

    ඕක දැක්කේ එක සයිට් එකක..පොඩ්ඩක් වෙනස් කරලා දැම්මේ මම..බම්ප් එකක් දාගෙන යන්න හොදේ :D:D

    අසහනකාරී පෝස්ට් එකක් :baffled:
    You must spread some Reputation around before giving it to kolavari again.