හොදම යාලුවගේ පොඩි එකා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,125
    12,017
    113
    පට්ට ඇග්රසිව් !

    ඉල්ලුවොත් උට ඒක ඔනිමයි.!
    පව් කියලත් හිතෙනවා
    මගේ යාලුවත් ඉල්ලන ඉල්ලන එක අරන් දෙනවා
    හිත උනුවෙනවා ඇති. දරු කැක්කුම නිසා

    උඹලගෙත් මෙහෙමද බන්
    ළමයි..මොන්ටිසෝරි යන ඩයල් එකක්
    ඉල්ලන දේ දුන්නැත්තම්
    උ ඉල්ලන්නෙම ගේම...
     
    • Wow
    Reactions: Asmodeus

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඉස්සර එකපාරක් යෝ යෝ එකක් ඉල්ලලා පාරෙදි අඩලා ගෙදර ආවට පස්සෙ වේවැලක් කැඩෙනකන් ගුටි කෑවට පස්සෙ මට ඔය ගොඩක් දේවල් වල අනිත්‍ය තේරුනා🥴
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    කලින් හදාගෙන ආපු ණය ගනුදෙනුව අනුව ඒවා සිද්ද වෙන්නේ
    සමහර දෙමවුපියෝ දරුවොන්ගේ වැඩ කාරයෝ වගේ දේවල් කරනවා
    ඒ අස්සේ සමහර දරුවෝ ඉන්නවා දෙමවුපියෝ නිසා ගොඩක් පිඩා විඳින
    තව තැනක ඉපදෙනකොටම රෝගී දරුවෙක්
    දෙපවුපියෝන්ගේ දේපල ඔක්කොම වියදම් වෙනකම් බෙහෙත් කලාට පස්සේ
    ඒ දරුවා මැරිලා යනවා
    පොඩි කාලේ වද දීපු දරුවෝ ලොකු උනාම දෙමවුපියොන් ගෙන් වැඩ විඳිනවා

    ඒ ඒ දේවල් වලට අපි කලබල වෙන්නේ නැතුව ඉන්න එක තමයි තියෙන්නේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    අප්පා නෙලුව නෙලිල්ලක් අත් හැරීම කියන එක තේරුනා , අදටත් කිසිම දෙයක් ලබාගන්න අයිතිකරගන්න ඕනකමක් නෑ .
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පොඩි එක එක්ක කතා කරලා නෑ පොඩි කාලේ ඉදන්ම...

    අපි හිතනවට වඩා සංකීර්ණ දේවල් පොඩි කාලේ ඉදලම තේරෙනවා...

    ළමයි කතා කරන්න පටන් ගන්නත් කලින් ඉදලා දේවල් විස්තර කරලා කියලා දෙන්න ඕනි...

    එතකොට ඔය විදිහට හැදෙන්නේ නෑ...
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    dan hadena lamai godak ohoma tamai..
    ape aiyage dewaniyath illana dewal aran dunne naththan mara case..
    wade kiyanne aiyala egollo illannath kalin hemadema aran dena eka..