හොද keyword ක්හොයාගන්න උදව්වක්

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    හොද keyword ක්හොයාගන්න උදව්වක්

    මචංලා නිෂ් සයිට් එකක් වගේ හදනවා නම් හොද කිවර්ඩ් එකක් හොයාගන්නෙ කෙහාමද?

    මොනවද භාවිතා කරන ටුල්ස්.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    නිකං හිතලා බලහං, කවුරු හරි මොකක් google කරද්දිද, උඹේ site එක search result වලට එන්න ඕන කියලා. SEO tools තියෙන්නෙ බං ඕන තරම්. google කරලා බලහං.