හොඳම free VPN එක Thunder VPN - Indrajith's Choice

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,747
    1
    15,484
    113
    මේක පට්ට. Free කියල ad බල බල ඉන්න සාපයක් නෑ. කිසිම කරදරයකුත් නෑ. On කරා වැඩේ කරා, එපා වෙලාවට off කරා. කිසිම අමතර Permission එකක් ඕනෙත් නෑ. VPN එක විතරයි.

    අනික free එකේ වුණත් කිසිම speed limit එකක් නෑ. Bandwidth limit එකකුත් නෑ. 5G ත් full speed වැඩලු. මම 4.5G එකේ බැලුවා 13Mb/s විතර වගේ පවා එනවා. එ‍් කියන්නෙ අ‍ැතිනෙ.

    Free එකෙයි, paid එකෙයි එකම වෙනස server තියෙන රටවල් selection එක වැඩි එකම විතරයි. Free එකට US දෙකකුයි, UK එකකුයි, Germany එකකුයි හම්බෙනවා. (අනිත් security features හම්බෙනවා ඉතින් ගෙව්වාම. එ‍්වා වැඩක් නෑනෙ. Free, fast, unlimited VPN එකක් විතරක් ඕන නම් එ‍් අවශ්‍යතාව සැපිරෙනවා)

    App එකත් 5MB වගේ හරිම පොඩි එකක්. කිසි කරදරයක් නෑ. Free එකට අඩු තරමෙ Account එකක්වත් හදන්න ඕන නෑ, email දාගෙන spam ගෙන්න ගන්න ඕනෙත් නෑ. App එක install කරා, on කරා. එච්චරයි.

    මිලියන 50 කට වඩා download කරලා 4.8+ ratings තියෙන්නෙ නිකන් නෙවෙයි. 😍

    https://play.google.com/store/apps/details?id=com.fast.free.unblock.thunder.vpn

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,747
    1
    15,484
    113
    Turbo vpn එකත් හොදයි.

    ඔය කියල තියෙන වාසි ඔක්කොම එකෙත් තියෙනව.
    ඊයා හාවා දුවන හුත්ත. 😂 On කරන්ඩත් අ‍ැඩ්, off කරන්ඩත් අ‍ැඩ්. අනික දවසට 100MB පැන්න ගමන් උපරිම speed එක 200kbps. 😂 😂
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඊයා හාවා දුවන හුත්ත. 😂 On කරන්ඩත් අ‍ැඩ්, off කරන්ඩත් අ‍ැඩ්. අනික දවසට 100MB පැන්න ගමන් උපරිම speed එක 200kbps. 😂 😂
    ඔය මොකුත් නැතුව ෆ්‍රී දෙනව නම් උබෙ ඩේට වලට සොට් එක හම්බෙනව වෙන්නත් පුළුවන්.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,747
    1
    15,484
    113
    ඔය මොකුත් නැතුව ෆ්‍රී දෙනව නම් උබෙ ඩේට වලට සොට් එක හම්බෙනව වෙන්නත් පුළුවන්.
    මොන data ගැනද කියන්නෙ? 🤔 මම කොහොමත් යන්නෙ https site වලට විතරයි. Phone එකේ කිසිම storage permission එකක් ඉල්ලන් නෑ.

    අනික Germany, UK දෙක තියෙනවා නම් Privacy ගැන බය වෙන්න දෙයක් නෑ කොහොමත්. මොකද යුරෝපෙ, UK වල Privacy නීති තදයි. මම සාමාන්‍යයෙන් ගන්නෙත් Eu VPN ම විතරයි.

    Nice! I love free stuff, but who pays their bills?
    Premium users. Just like Telegram.
    ------ Post added on Jan 31, 2024 at 8:06 AM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,747
    1
    15,484
    113
    webekata wdada phone nathuwa
    කැමති app වලට විතරක් on කරගන්න පුළුවන්. (මම දාගෙන ඉන්නෙත් browser ටිකට විතරයි. නැත්තම් YouTube, Facebook, TikTok වලට යද්දි free data නැති වෙනවනෙ)
     
    • Like
    Reactions: CloudX64 and Psiko

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,917
    3,278
    113
    Malabe
    කැමති app වලට විතරක් on කරගන්න පුළුවන්. (මම දාගෙන ඉන්නෙත් browser ටිකට විතරයි. නැත්තම් YouTube, Facebook, TikTok වලට යද්දි free data නැති වෙනවනෙ)

    Desktop ekata barida?
     
    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,169
    1,461
    113
    Kandy
    මොන data ගැනද කියන්නෙ? 🤔 මම කොහොමත් යන්නෙ https site වලට විතරයි. Phone එකේ කිසිම storage permission එකක් ඉල්ලන් නෑ.

    අනික Germany, UK දෙක තියෙනවා නම් Privacy ගැන බය වෙන්න දෙයක් නෑ කොහොමත්. මොකද යුරෝපෙ, UK වල Privacy නීති තදයි. මම සාමාන්‍යයෙන් ගන්නෙත් Eu VPN ම විතරයි.

    Premium users. Just like Telegram.
    ------ Post added on Jan 31, 2024 at 8:06 AM
    Brother, mobitel one shot package eka use karaddi vpn dagena social media browse karoth kapenne extra dila thiyana 30 gb walinda oya kiyana widihta
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,747
    1
    15,484
    113
    Brother, mobitel one shot package eka use karaddi vpn dagena social media browse karoth kapenne extra dila thiyana 30 gb walinda oya kiyana widihta
    ඔව් ඉතින්. Free යන්නෙ එ‍් app ටික කියල detect වුණාමනෙ. (site domain වලින්) VPN කෝක දැම්මත් එ‍් server එකේ domain එකට ගිය විදිහට තමයි data කැපෙන්නෙ. VPN දාගෙන fb ගියා කියල හිතපන්. ISP එකට උඹ fb යනවා කියල පේන් නෑ. VPN දාන්නෙත් ඕක කවර් කරන්නනෙ.
     
    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,169
    1,461
    113
    Kandy
    ඔව් ඉතින්. Free යන්නෙ එ‍් app ටික කියල detect වුණාමනෙ. (site domain වලින්) VPN කෝක දැම්මත් එ‍් server එකේ domain එකට ගිය විදිහට තමයි data කැපෙන්නෙ. VPN දාගෙන fb ගියා කියල හිතපන්. ISP එකට උඹ fb යනවා කියල පේන් නෑ. VPN දාන්නෙත් ඕක කවර් කරන්නනෙ.
    eka aththa mcn. Social media packs slow nisa mn vpn on karahama speed eka hodai. eth aula extra gb kepena eka thama oya kiwa widhta isp danne nthi nisa domain eka neda.
     
    • Like
    Reactions: CloudX64

    Similar threads