මේක පට්ට. Free කියල ad බල බල ඉන්න සාපයක් නෑ. කිසිම කරදරයකුත් නෑ. On කරා වැඩේ කරා, එපා වෙලාවට off කරා. කිසිම අමතර Permission එකක් ඕනෙත් නෑ. VPN එක විතරයි.
අනික free එකේ වුණත් කිසිම speed limit එකක් නෑ. Bandwidth limit එකකුත් නෑ. 5G ත් full speed වැඩලු. මම 4.5G එකේ බැලුවා 13Mb/s විතර වගේ පවා එනවා. එ් කියන්නෙ අැතිනෙ.
Free එකෙයි, paid එකෙයි එකම වෙනස server තියෙන රටවල් selection එක වැඩි එකම විතරයි. Free එකට US දෙකකුයි, UK එකකුයි, Germany එකකුයි හම්බෙනවා. (අනිත් security features හම්බෙනවා ඉතින් ගෙව්වාම. එ්වා වැඩක් නෑනෙ. Free, fast, unlimited VPN එකක් විතරක් ඕන නම් එ් අවශ්‍යතාව සැපිරෙනවා)
App එකත් 5MB වගේ හරිම පොඩි එකක්. කිසි කරදරයක් නෑ. Free එකට අඩු තරමෙ Account එකක්වත් හදන්න ඕන නෑ, email දාගෙන spam ගෙන්න ගන්න ඕනෙත් නෑ. App එක install කරා, on කරා. එච්චරයි.
මිලියන 50 කට වඩා download කරලා 4.8+ ratings තියෙන්නෙ නිකන් නෙවෙයි.
https://play.google.com/store/apps/details?id=com.fast.free.unblock.thunder.vpn