හොඳ වයිෆ් කෙනෙක් හම්බවුනහම...❤️

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,075
    6,412
    113
    kandy
    අර කුසල් මෙන්ඩිස්ද මෙකෙක්ද ඉන්නේ. ඒ වගේ
    Appo uuu. Shammige surathala mchn uuu

    ඔය kusal mendis නම් බීල wahane drive කරන් ගිහින් manussayekge හැප්පිල ඒ කෙනා maruna. මු beruna( mu kiwwe kusal mendis )
     
    Last edited:

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    මේ වගේ ආදර කතා පොත් වල ෆිල්ම් වල ඕන තරම් දැකලා තියනවා ඒත් ඇත්ත ජිවිතයේ මේ වගේ දෙයක් දකින්න ලැබුන එක මාරම ෆීලින් එකක්, අනේ ඒ වයිෆ් ජිවතුන් අතර හිටියනං‍‍,
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,075
    6,412
    113
    kandy
    මේ වගේ ආදර කතා පොත් වල ෆිල්ම් වල ඕන තරම් දැකලා තියනවා ඒත් ඇත්ත ජිවිතයේ මේ වගේ දෙයක් දකින්න ලැබුන එක මාරම ෆීලින් එකක්, අනේ ඒ වයිෆ් ජිවතුන් අතර හිටියනං‍‍,
    අප්‍රසිද්ධ ඔය වගේ කතා තව ඇති නේද
     
    • Like
    Reactions: neyohk and Enthiran

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    Tkafnqj.gif

    පව් දෙයියනේ..
     
    • Like
    Reactions: neyohk

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,841
    18,677
    113
    මේ වගේ ආදර කතා පොත් වල ෆිල්ම් වල ඕන තරම් දැකලා තියනවා ඒත් ඇත්ත ජිවිතයේ මේ වගේ දෙයක් දකින්න ලැබුන එක මාරම ෆීලින් එකක්, අනේ ඒ වයිෆ් ජිවතුන් අතර හිටියනං‍‍,
    වල් පල් වැඩිපුර සමාජගත උනාට. මනුස්සට සප් එක දීල පට්ට කැපකිරීමක් කරන වයිෆ්ල ලංකාවෙ වැඩිපුර ඉන්නෙ.

    හොද දේ පේනව අඩුයි ඒකයි වෙලා තියෙන්නෙ.
     
    • Like
    • Love
    Reactions: sahan50 and Udee KJ

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    වල් පල් වැඩිපුර සමාජගත උනාට. මනුස්සට සප් එක දීල පට්ට කැපකිරීමක් කරන වයිෆ්ල ලංකාවෙ වැඩිපුර ඉන්නෙ.

    හොද දේ පේනව අඩුයි ඒකයි වෙලා තියෙන්නෙ.
    True
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    :( :(
    වල් පල් වැඩිපුර සමාජගත උනාට. මනුස්සට සප් එක දීල පට්ට කැපකිරීමක් කරන වයිෆ්ල ලංකාවෙ වැඩිපුර ඉන්නෙ.

    හොද දේ පේනව අඩුයි ඒකයි වෙලා තියෙන්නෙ.
    ඒක ඇත්ත. සමාජෙ මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙත් හොඳට වඩා නරක අහන එක.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,075
    6,412
    113
    kandy
    වල් පල් වැඩිපුර සමාජගත උනාට. මනුස්සට සප් එක දීල පට්ට කැපකිරීමක් කරන වයිෆ්ල ලංකාවෙ වැඩිපුර ඉන්නෙ.

    හොද දේ පේනව අඩුයි ඒකයි වෙලා තියෙන්නෙ.
    එහෙම කෙනෙක් niyamai
     
    • Love
    Reactions: Tricle_Buwa