හොඳ වොෂින් මැෂින් එකක්......
මචංලා මට ගන්න හොඳ වොෂින් මැෂින් එකක් කියන්නො. රෙදි ටික හොඳට සෙදෙන කල් පවතින එකක්. දන්න කෙනෙක් මිලයි බ්රැන්ඩ් එකයි කියන්න ලොකු උදව්වක්.....

පුතී දම්රෝ හොඳයි නේද?