සල්ලි ගන්න සෙට් වෙලා හිටපුවා, උන් උදේම සුදු ඇඳන් මල් වට්ටියක් අරන් ආපුවා, උන් කෝල් කරලා සල්ලි ඉලපුවා අදාල නැහැ නීතියට
නීතියට අදාළ වෙන්නෙ වංචාව 75,000ට අඩුද වැඩිද කියන එකයි.... අඩු නම් උඹ වංචාවට අහු උනාද නැද්ද කියන එකයි..... අහු වෙලා නැත්තම් කේස් එක ක්ලෝස්හොඳ පුරවැසියෙක් කියන්නෙ කම්මැලී නොවී ඔහොම ඒවා ක්ම්ප්ලේන් කරන එකෙක්ට මිසක් කම්මැලිකමට ඕවා හංගන එකෙක්ට නෙමේ බන්
උඹත් මාර කතාවක් නේ බන් කියන්නේ. උඹ කියන්නේ මොනවද කියල උඹම දන්නවද?
දැන් උඹ කිව්වා 75000 ට අඩු නම් අල්ලන්නෙ නෑ කියල. ඊට යටින් කියනවා කම්මැලි නොවී කියපන් කියල.
උඹට තෙරුන්නැද්ද මම "කිව්වා ඒත් මොකුත් කෙරුනේ නෑ" කියල?






ආ පිදුරු........