හොර ගෑණිව බෙදාගන්න බැරුව වෙඩි තබයි..

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,284
    17,293
    113
    😃😃😃

    පුත්තලම – තබ්බෝව ප්‍රදේශයේදී සිදුවී ඇති වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව කරුවලගස්වැව පොලිසිය සදහන් කරයි.

    ඊයේ 30 වැනිදා රාත්‍රි 10.00 ට පමණ වෙඩි තැබීම සිදුවී ඇති අතර තුවාලකරු ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇත.

    තුවාල ලබා ඇත්තේ පුත්තලම – පාවට්ටාමඩූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ජයන්ත රෝහණ නම් අයෙකි.

    තුවාල ලබා ඇති අය තබ්බෝව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පවත්වා ගෙන ගොස් ඇත.ඔහු එම නිවසට පැමිණෙමින් සිටියදී වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය කියයි.

    වෙඩි තැබීම සදහා බෝර 12 ගිනි අවියක් භාවිතා කර ඇති බව විමර්ශන වලදී හෙලිවී ඇත. වෙඩි තැබීම සිදුවී ඇති ස්ථානයේ පදිංචි කාන්තාව සමග මීට පෙර අනියම් ඇසුරක් පවත්වා ඇති අයෙකු සිද්ධියට සම්බන්ධ බවට හදුනාගෙන ඇති බව පොලිසිය කියයි.

    නොන්ඩි මහතුන් නමින් හදුන්වන සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.
    කරුවලගස්වැව පොලිසිය වැඩිදුර පරික්ෂණ කරගෙන යයි.

    dasathalankanews
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මිනිස්සු දෙන්නගෙන් එකෙක් හරි ඒ ගෑනි හරි ජෙප්පෙක් කියලා පොලිස් පොන්සියෝ කියලා නැද්ද? මේ වෙඩි තැබීම වෙලා තියෙන්නේ ෆේස්බූක් නිසා කියලා පොලිස් කාරයෝ කියලා නැද්ද? :lol:
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    :sorry: වෙඩි තැබීම සදහා බෝර 12 ගිනි අවියක් භාවිතා කර ඇති බව විමර්ශන වලදී හෙලිවී ඇත.
    Hariyata wadila nathiwa athi nathnam kudu wennawa Buckshot ekak ehama Dala gahuwoth. Birdshot ekkin wage dura idan gahanna aththe

    Ganita wedi thiyagnnawa kiyanne ethng gani waddek thama
    @Antare 3.4 ge ammada danne Naha ehanam. Sapa hodai ea wesigeth.
    ------ Post added on Jan 31, 2024 at 11:36 AM
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    @SLK_sri අරාබියේ ඔටු ගාල් සුද්ද කරද්දී උගේ ගෑණි ලංකාවේ ඉඳන් වේසකමේ යනවා..🤣🤣🤣