හොල්මන්ක් දැකලා තියනවද?

Ambatta

Active member
  • Jun 27, 2016
    453
    95
    28
    වීඩියෝ කරන එකා යකා ඉන්නව කියල කලින්ම දන්නව, එ හින්ද කැම් එක වටේ කරකෝල හොල්මන ඉන්න පැත්තෙන් හේතුවක් නැතුව කැම් එක අල්ලනව,තත්පර11,12 හරියෙ, පොඩි කොල්ලො ටිකක් සිඟිති ආතල් එකක් අරන්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    lifebuzz-86e2adf8ccdc76572b43f61450d6965f-thumb_400.jpg