හෝමගම කූඩුව 🥰

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    :love::love:පට්ටම මහන්සියක් වෙලා.🙏.දැන් අර රත්මලානේ පහන් කූඩුව නැද්ද?ඉස්සර හරි ප්‍රසිද්දයි ඒක..අවුරුදු 40ක්ද කොහෙද එක දිගටම හදන් ආවානේ..ඒක හදන කෙනා ජනවාරි ඉදන්ලු ඒක හදන්න පටන් ගන්නේ..:)
    ගුණසේන කුරුකුලසූරියගෙ රත්මලානෙ මහ පහන් කූඩුව. මට මතකයි එකවරක් කට්ටියක් ඊරිසියාවට ඒ මනුස්සය මාස ගාණක් මහන්සියෙන් හැදුව පහන් කූඩුවට ගිනි තිබ්බ සීන් එකක්. ඊටපස්සෙ නවත්වල තිබිල නැවත කූඩුව හැදුව. හැබැයි ප්‍රදර්ශණය කලේ මතක විදිහට රත්මලානෙ නෙමෙයි පෑලියගොඩ දැන් එළවලු මාකට් එක තියෙන ඉඩමෙ පාරට මුහුණලා. පහල දාල තියෙන බ්ලොග් ලින්ක් එකේ හොද විස්තරයක් තියෙනව මේ කුඩුවෙ ඉතිහාසය ගැන.

    https://methinksatnation.blogspot.com/2014/05/story-of-ratmalana-maha-pahan-kuduwa.html

     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඒක හදපු කෙනා දැන් ගොඩක් වයස ඇති බන්..ළමයිනුත් නැද්ද කොහෙද..ඒ දවස්වල කියලා තිබ්බා එයා ඕන කෙනෙක්ට ඒක හදන හැටි කියලා දෙන්න කැමතියි කියලා..හරියට කෑමක් බීමක් වත් නැහැලු ඒක හදලා ඉවරවෙනකන්ම මාස ගාණක්..ලංකාව වටේම සෙනග එනවා ඒක බලන්න..
    ekatath mokak hari waliyak giya ban.

    eetapasse ekek tharaha wela awith Seeduwe awurudu ganak pahan kuuduwa pennuwa.

    passe eka wesak ekakadi ticket eka loku ganak una.

    minissu giye na.

    kuduwa gini gatta.

    minissu nam kiwwe Insurance eken cover karaganna gini thiyagaththa kiyala. Alaba wechchi nisa.

    ayema ethana pahan kuduwa gahuwe na.