dakka supirima kuudu dekak. oka dakka gaman oluwata enne video games wala thiyena scifi scene
තොටලඟ තොරණ යන්නෙ ෆ්ලෑශර් කොටේකින් වගේ...Dan flasher kote pawichchi karanawada?
ගුණසේන කුරුකුලසූරියගෙ රත්මලානෙ මහ පහන් කූඩුව. මට මතකයි එකවරක් කට්ටියක් ඊරිසියාවට ඒ මනුස්සය මාස ගාණක් මහන්සියෙන් හැදුව පහන් කූඩුවට ගිනි තිබ්බ සීන් එකක්. ඊටපස්සෙ නවත්වල තිබිල නැවත කූඩුව හැදුව. හැබැයි ප්‍රදර්ශණය කලේ මතක විදිහට රත්මලානෙ නෙමෙයි පෑලියගොඩ දැන් එළවලු මාකට් එක තියෙන ඉඩමෙ පාරට මුහුණලා. පහල දාල තියෙන බ්ලොග් ලින්ක් එකේ හොද විස්තරයක් තියෙනව මේ කුඩුවෙ ඉතිහාසය ගැන.පට්ටම මහන්සියක් වෙලා.
.දැන් අර රත්මලානේ පහන් කූඩුව නැද්ද?ඉස්සර හරි ප්‍රසිද්දයි ඒක..අවුරුදු 40ක්ද කොහෙද එක දිගටම හදන් ආවානේ..ඒක හදන කෙනා ජනවාරි ඉදන්ලු ඒක හදන්න පටන් ගන්නේ..
![]()
Oke athal part eka eeka….තොටලඟ තොරණ යන්නෙ ෆ්ලෑශර් කොටේකින් වගේ...
බුදුරැස්මාලාවනං led
ekatath mokak hari waliyak giya ban.ඒක හදපු කෙනා දැන් ගොඩක් වයස ඇති බන්..ළමයිනුත් නැද්ද කොහෙද..ඒ දවස්වල කියලා තිබ්බා එයා ඕන කෙනෙක්ට ඒක හදන හැටි කියලා දෙන්න කැමතියි කියලා..හරියට කෑමක් බීමක් වත් නැහැලු ඒක හදලා ඉවරවෙනකන්ම මාස ගාණක්..ලංකාව වටේම සෙනග එනවා ඒක බලන්න..
මේකත් හොඳයි..
homagama koi hariyeda ban meka tyne
Complex pattern unat ganna puluwan bn. Loku thoran wala flasher kota keepayak thiyenw.dan tiyana complex patterns gahanne kohomada bn? Mama hithuwe microcon kiyala
6°49'11.6"N 80°00'23.6"Ehomagama koi hariyeda ban meka tyne
meka kawada wenakan tynwda ban
me music eka mokakda? remix ekakda?
මේකත් හොඳයි..