හෝර්ටන්තැන්නේ දිවියා..❤️

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    අම්බො දබ්බ ගෝනෙක් පස්සෙ නේද ඵළවන්නේ
     
    • Like
    Reactions: NRTG

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    ඒ horn නෙවයි බන් ගොන්නු බය වුනාම අනිත් සතුන්ට අනතුරු අගවන්නේ එහෙමයි, එක හොර්න් සද්දයක් වගේ තමයි.
    ටං ටං ගාන්නා ග‌ෝනා න‌ොව‌ේද‌ෝ්.. කියල අහල තිබුනට අද තමයි හරියට ඇහැවුවේ.. ඒල
     
    Last edited:

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ටං ටං ගාන්නා ග‌ෝනා න‌ොව‌ේද‌ෝ්.. කියල අහල තිබුනට අද තමයි හරියට ඇහැවුවේ.. ඒල
    කවියේ තියෙන්නේ මේ සීන් එක කියලා danui මටත් මිටර් එකට ආවේ,
    ගොනාගේ ඔය සද්දේ හරි අමුතු සද්දයක්, කොටියත් හොද size එකට hadiccha එකෙක්, සාමාන්‍යයෙන් දකින්න ලැබෙන කොටින්ට වඩා හෙන size එකෙක්
     
    • Like
    Reactions: NRTG and MrFrog

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    පොහොට්ටුවේ අයියලා සති දෙකකට අලුත්වැඩියාවකට වහයි. සතා වැඩියෙන් කැරකෙන පැතිවල උගුල් ටික සෙට් කරයි. නිකන්ම සෙත්තපෝච්චි :yes:


    කළු දිවියට කරෙත් ඕකමයි බැල්ලිගෙ පුතාල 2020. මම උබලගෙන් ඉල්ලන්නේ උබල මේ වගේ සතෙක් දැක්කොත් බලල ඇස්වලින් විඳලා.. වරෙන් ෆේස්බුක් අරවගේ මේවගේ දාන්න එපා.

    http://www.adaderana.lk/news/64187/rare-black-panther-found-caught-in-trap-dies-during-treatment