හේතුවක් ඇති සබඳ...

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    පෙර දිනයේ නික්මුණෙමි...
    ඒ භූමියෙන් සදහටම...
    කලකට පෙර අස්ථාන ගතවූ...
    මගේ හදවත ද සොයාගත නොහැකිව...

    ඉදින්...

    ජීවිතය 'මාර' බව
    ශෝකයේ ගොදුර බව...
    නිතර සිහි කෙරුවාට
    බොහොම තුති දැනගන්න...

    අහේතුක බව පෙනුන
    සිද්ධි දාමයක් තුළ...
    මැදිවුනෙමි කිසිවෙක්ට
    සිතාගත බැරි ලෙසක...

    ඒ නමුදු හේතුවක්
    තිබෙන්නට ඇති සබඳ...
    ජීවිතය මේ තරම්
    දුකක් බව පෙන්වන්න...

    මිනිස්කම් කුරිරුකම්...
    දේව යක්ෂයන් මැද...
    මැදිවෙමින් ගෙවන්නෙමු...
    මියෙන තුරු ජීවිතය...

    2306110142 2306111042
    #spn

    Everything happens for a reason!
     
    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    පෙර දිනයේ නික්මුණෙමි...
    ඒ භූමියෙන් සදහටම...
    කලකට පෙර අස්ථාන ගතවූ...
    මගේ හදවත ද සොයාගත නොහැකිව...

    ඉදින්...

    ජීවිතය 'මාර' බව
    ශෝකයේ ගොදුර බව...
    නිතර සිහි කෙරුවාට
    බොහොම තුති දැනගන්න...

    අහේතුක බව පෙනුන
    සිද්ධි දාමයක් තුළ...
    මැදිවුනෙමි කිසිවෙක්ට
    සිතාගත බැරි ලෙසක...

    ඒ නමුදු හේතුවක්
    තිබෙන්නට ඇති සබඳ...
    ජීවිතය මේ තරම්
    දුකක් බව පෙන්වන්න...

    මිනිස්කම් කුරිරුකම්...
    දේව යක්ෂයන් මැද...
    මැදිවෙමින් ගෙවන්නෙමු...
    මියෙන තුරු ජීවිතය...

    2306110142 2306111042
    #spn

    Everything happens for a reason!
    Greek වගේ බං