හේතුවාදීන්ගේ බොරුව 2

TruthUnfolded

Member
Jun 13, 2015
4
1
0
හේතුවාදීන්ගේ බොරුව 2

කලින් මම මේ ගැන මූලිකම කරුණු හෙළි කරල ත්‍රෙඩ් එකක් දැම්ම. නමුත් මම හිතුව තරම් සාර්ථක වුනේ නෑ. බොහෝ දෙනෙක් ඒක නිකංම විහිළුවට ගත්ත මිසක් කියල තියෙන කරුණු ගැන උනන්දුවක් දැක්වුවෙ කිහිප දෙනයි. ඒකෙ අහල තිබුනු ප්‍රශ්න දෙකකටත් උත්තර දීලම මේක පටං ගන්නම්.

"හේතුවාදී සංගමෙ" machan mokakda me sangame.... lankawe thiyenawada

හේතුවාදී සංගමය කියන්නෙ බොරුකාරයින්ගෙන් පිරුණු කපටි කයිරාටිකයන්ගෙන් පිරුණ පෙරදිග දැනුම විනාශ කරන්න අටෝගත්තු ශ්‍රී ලංකාවට පිළිලයක් වෙමින් පවතින, අනාගතේ විශාල ප්‍රශ්නයක් ඇතිවෙන ආත්මාර්තකාමීන්ගෙ එකතුවක්. හේතුවාදී සංගමය ගැන නොදන්න අය මේ සබැඳිය බලන්න. ( http://www.secularsrilanka.com/ )


පවු බං උඹ... කියන්නේ මොකද්ද කියල හිතාගන්න බෑ..
මම නං හේතුවාදී සංගමයේ නෙමෙයි මට ඔය එක එකාගේ මොළ ටියුන් කරන්නත් බෑ..
කොහොම නමුත් මම කලිනුත් එළකිරියේ අරව පුළුවන් මේවා පුළුවන් කියන් ආපු කට්ටඩි ගුරුන්න කියල ඩයල් එකකට අභියෝග කරලම කිව්වා ලියුං කවරෙක දාල තියෙන සල්ලි කොලේක අංක ටික කියන්න පුළුවන් නං ලක්ෂ 5ක් දෙනවා කියල...
කැමති එකෙක් ඉන්නවනං ඕන වෙලාවක භාරගන්න පුළුවන්..
වැඩේ බොහොම විනිවිදව කෙරෙන්න මම සෙට් කරන්නං..
එළකිරියේ කීප දෙනෙකුත් සාක්කි වලට ගෙන්නන්න පුළුවන්..
වැඩේට මම agreement එකක් හදල දෙනවා ඒක sign කරලා challenge එක භාරගන්නයි තියෙන්නේ..
සිරසෙන් ගෙන්නලා වැඩේ හරියට කලොත් telecast කරවන්නත් මම පොරොන්දු වෙනවා..
එතකොට කරන එකාට ප්‍රසිද්ධියත් හම්බවෙනවා..
කැමතිනං promissory note එකකුත් sign කරලම වැඩේට බහින්න පුළුවන්..
challenge එක ඕන කෙනෙක්ට විවෘතයි..

මේ ඉන්නෙ බොරුවට මම හේතුවාදී සංගමේ නෙමේ කියන හේතුවාදි සංගමේ තවත් එකෙක්. සහෝ ඔයා කියන්නෙ ලියුං කවරෙක දාල තියෙන අංක කියන්න කියල. මම අංක කියනව විතරක් නෙමේ අංක වෙනස් කරනව මුදල් නෝට්ටුව අතුරුදහන් කරනව නෝට්ටුව ගිනිනොගෙන ලියුම් කවරය ගිණිතියනව පවා මගෙ ඇස් දෙකෙන්ම දැක්ක. අපි දැකල තියෙන දේවල් අනුව සහෝ කරන අභියෝගය නිකංම විහිළුවක්.


අද හෙලි කරන්න යන්නෙ කොහොමද හේතුවාදී සංගමය පෙරදිග දැනුම නසන්නෙ කියල. මෙයාලගෙ ප්‍රධානම රූකඩය වුනේ ප්‍රභාකරන්. ඔව් කිව්වට විශ්වාස කරන එකක් නෑ. ප්‍රභාකරන් කියන්නෙ තනිකරම හේතුවාදීන්ගේ ඕනෑ එපාකම් වලට රැවටුනු රූකඩයක් පමණයි. හේතුවාදීන් කොඩිවින හූනියම් වලට එරෙහිව නගන ලොකු තර්කයක් ඕව ඇත්තනං ඇයි ප්‍රභාකරන් මැරුවෙ නැත්තෙ කියල. එහෙම කරන්න බෑ. මොකද ප්‍රභාකරන්ට ආරක්ෂක යන්ත්‍ර මැතිරුවෙ හේතුවාදීන් නිසා. ලංකාවෙ වෙසෙන මන්ත්‍ර සාස්ත්‍රය දන්න සහ දන්නවා කියල හිතං ඉන්න අය ඔක්කොම කරන්නෙ පරම්පරාගත දැනුම කටපාඩම් කිරීම. ඔවුන්ට කිසිම අලුත් මන්තරයක් හොයාගන්න බෑ. නමුත් මොවුන් ප්‍රභාකරන් වෙනුවෙන් නව මන්තර නිපදෙව්ව. මොවුන් දාපු එක ආරක්ෂාවක් කඩන්න තුන්කුලුඳුල් පිරිමි ලමුන් සීයක් බිලිදෙන්න ඕනෙ. මේව ප්‍රභාකරන්ට කොඩිවින කල කිසිම ගුරුන්නාන්සෙ කෙනෙක් දන්නෙ නෑ. කිහිප දෙනෙක් මේ ආරක්ෂාව කඩන්න ගිහිං තමුන්ගෙ පවුල් පවා අහිමි කරගත්ත. ඔවුන්ගෙ අරමුණ වුනේ ප්‍රභාකරන් මාර්ගයෙන් හැදෙන අලුත් රටේ පෙරදිග දැනුම සියල්ල විනාශ කරල බටහිර කරනය කරන්න. නමුත් වාසනාවකට ඒක අසාර්ථක වුනා. නමුත් ඔවුන් උත්සාහය අතහැරල නෑ. මොවුන්ට පුළුවන් ගුරුකම් වලිං සැතපුම් සියගනං විශාල ප්‍රදේශ වලට හූනියම් කරල විනාශ කරන්න. මොවුන්ගේ අලුත්ම අරමුණත් ඒක. මුළු ශ්‍රී ලංකාවටම හූනියමක්. කණගාටුවෙන් වුනත් දැනුම් දෙන්න වෙනව අපි ගාව තිබෙන පරම්පරාගත දැනුමෙන් මේක නවත්තන්න බෑ. ඔවුන් කරන මේ හූනියම සාර්ථක වෙනවා. ලඟදීම මුළු රටම ලේ විලක් වෙනව. මිනිසුන් මරාගන්න ගන්නව. විශාල කැරලි කෝලහල ඇතිවෙනව.
 

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    හේතුවාදීන්ගේ බොරු ගැන කතාකරන්න කලින් ඇත්ත account එකෙන් වරෙන් බයිලා ගහන්නැතුව..