හේතුව මහින්ද රාජපක්ෂ....

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
- "එකතොට විල්පත්තුවේ බදුර්දීන්ට නීතිය කෝ?"
"අන්න රාජපක්ෂලා මිලියන බිලියන ගණන් ගසාකාලා
සීඑස්එන් නාලිකාව පවත්වගෙන තියෙන්නේ හොරමුදල් හංගගන්න"

- "එකතොට විල්පත්තුවේ බදුර්දීන්ට නීතිය කෝ?"
"අන්න නාමලුත් කෝටි ගණන් හොරාකාලා මාට්ටු. ගිණුම් තහනම් කරලා"

- "එකතොට විල්පත්තුවේ බදුර්දීන්ට නීතිය කෝ?"
"අන්න ඇතින්නක් මරා පැටියා පැහැරගෙන ඇවිත් ඇතිකළාට උඩුවේ
අත් අඩංගුවට පත්වෙලා"

- "එකතොට විල්පත්තුවේ බදුර්දීන්ට නීතිය කෝ?"
"අන්න තාජුඩීන්ව ඝාතනයට රාජපක්ෂලා හවුල්ලු"

- "එකතොට විල්පත්තුවේ බදුර්දීන්ට නීතිය කෝ?"
"අන්න පාවෙන අවි ගබඩාව ගැන ගෝටාට එරෙහිව පරීක්ෂණ"

- "එකතොට විල්පත්තුවේ බදුර්දීන්ට නීතිය කෝ?"
"ආං නානුසාරයා උසාවියේ පිස්සු නටලා අත් අඩංගුවේ"

- "එකතොට විල්පත්තුවේ බදුර්දීන්ට නීතිය කෝ?"
"ප්රගීත් එක්නැළිගොඩ ගාතනය ගෝටාගේ උවමනාවට උනනැයි කියන්නේ"

- "එකතොට විල්පත්තුවේ බදුර්දීන්ට නීතිය කෝ?"
"ආන්න බං උකුස්සෙක් හමගහලා කොල්ලො දෙන්නෙක් අත් අඩංගුවට ඇරං"

- "එකතොට විල්පත්තුවේ බදුර්දීන්ට නීතිය කෝ?"
"උතුරෙං ගෙනාපු රත්තරං කිලෝ 40ක් රාජපක්ෂලා යටිමඩිගහගෙන කියන්නේ ඇත්ත ද බං,

- "එතකොට විල්පත්තුවේ බදූර්දින්ට නීතිය කෝ?"

:lol::lol::lol::lol::lol::lol::lol:

:lol:
 
oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ආර්තිකේ හදන්න රනිල් ලග මැජික් පොල්ලක් තියෙනව කිව්ව නේද? ඒකට මොකෝ දන්නැ වෙලා තඅයෙන්නෙ?

    මැජික් තියා නිකං පොල්ලක්වත් නෑනෙ බන් ඌ ලඟ :lol::lol::lol:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    පොනිල් ගැන කතා කරන්නේ ඇයි ? මුලින්ම රටේ පාලකයා සිරිසේන ගැන කතා කරන්න. ඌ ගැන කතා කරන්නවත් හිතෙන්නේ නෑ නේද ? ඒ මොකද ඌව කවුරුවත් ගණන් ගන්නේ නැති නිසා. ඌව ඔටෝමැටිකලි අමතක වෙලා යනවා. :lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,986
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    tumblr_o3p4nvnzNI1tlb56zo1_400.gif
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    2015 වසරේ තෙල් ආනයන වියදම් 41.3% කින් අඩුවෙලා - මහ බැංකුව

    මේ අනුව 2014 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 4597.3 ක්‌වූ තෙල් ආනයන වියදම ගිය වසරේ (2015) දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක්‌ දක්‌වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වේ.

    එතකොට ඔය වෙනස, ඩොලර් මිලියන 1,898 ක මුදල ගියේ කාගේ සාක්කුවටද? රු. මිලියන 275,210 ක් යකෝ!!! යෝශිතව හිරේ දැම්මේ මිලියන 200 කට ලු.. මේ සල්ලි වලට උන දේ ගැන FCID උන්ට හොයන්න ඕනෑකමක් නැද්ද?

    අනික 2014 දී ඩොලර් එකක් 130 යි. එතකොට 2014 දී ඩොලර් එක අදට වඩා රු. 15 ක් අඩුවට තිබිලත් ඩොලර් මිලියන 4597.3 ක් වියදම් වෙලා.
    නමුත් අද ඩොලර් එක 145 වෙලා තියෙද්දිත් මුන්ට වියදම් වෙලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක් විතරයි.

    කොහොම ගසා කෑමක් කරන්න ඇතිද?
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    :yes::yes:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    පොනිල් ගැන කතා කරන්නේ ඇයි ? මුලින්ම රටේ පාලකයා සිරිසේන ගැන කතා කරන්න. ඌ ගැන කතා කරන්නවත් හිතෙන්නේ නෑ නේද ? ඒ මොකද ඌව කවුරුවත් ගණන් ගන්නේ නැති නිසා. ඌව ඔටෝමැටිකලි අමතක වෙලා යනවා. :lol:

    sira bn:lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තව බදු එනවා
    රාජ්‍ය ආයතනත් රැසක්‌ විකිණේ!

    ජනිත සෙනෙවිරත්න

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකා රජය ඉල්ලා ඇති ණය මුදල ලබා ගැනීම සඳහා තව බදු පැනවීමට අමතරව රාජ්‍ය ආයතන රැසක්‌ම ප්‍රතිව්‍යqහගතකරණය කිරීමටත් ඒවායේ කොටස්‌ විකුණා දැමීමටත් රජය සැලසුම් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

    අදාළ ප්‍රතිව්‍යqහගතකරණ කටයුත්තට මේ වනවිට කැබිනට්‌ අනුමැතියද ලැබී තිබේ.

    මේ යටතේ

    ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව,
    ශ්‍රී ලංකන් ගුවන් සේවය,
    ලිsට්‌රෝ ගෑස්‌ සමාගම,
    නැව්වලට තෙල් සැපයුම් කටයුතු,
    ගුවන් යානාවලට තෙල් සැපයුම් කටයුතු,
    සළුසල,
    ලක්‌සල,
    නොරොච්චෝල
    කෙරවලපිටිය විදුලි බලාගාර,
    ජනවසම,
    ඇල්කඩුව වැවිලි සංස්‌ථාව

    ආදී ආයතන ගණනාවක්‌ ප්‍රතිව්‍යqහගත කර ඒවායේ කොටස්‌ අලෙවි කෙරේ.
    රජයට බරක්‌ වී ඇති සහ විශාල ණය මත පවත්වාගෙන යන අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යqහගතකරණය සඳහා ද කැබිනට්‌ අවසරය ලැබී තිබේ.

    http://www.divaina.com/2016/03/13/news01.html

    ජනවාරි 8 වැනිදා විප්ලව කරන්න ආපු හැම එකාටම සාප වෙනවා.... ඔහොම යමු.. වෙනස ඇරබුනා පමණි.. තව අවුරුදු 5ක් ගෙඩි පිටින් ඇත...

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    වැඩක් නැහැ බන් කතා කරල. රට ඉවරයි. ඒ කාලෙ රට දියුණු වෙනකොට පුදුම ආසාවකින් බලන් හිටියෙ. මේ කාලකණ්නි ආණ්ඩුව ආව විතරයි රටට කරපු දේකුත් නැහැ. රට තවත් ආගාධයට යනව විතරයි. මොනව වුනත් මේ ආණ්ඩුවෙන් ටොයියන්ටත් අරිනව ඇරිල්ලක් කෙලවිලාම යන්න. මටනම් ඒකට පුදුම සතුටක් දැනෙන්නෙ..
     
    Last edited: