*නිෂ්පාදනයක් නොමැතිකම
*මිස්මැනේජ්මන්ට්
*අන්ධයො වගේ අවශ්ය මොනවද අනවශ්ය මොනවද කියල හොයා නොබලා ආනයන සිදුකිරීම
*කිසිම ආදායමක් නැති සුදු අලි ප්‍රොජෙක්ට්
*දේසපාලුවන්ට මුට්ටි අල්ලලා රජයේ රැකියා අරන් කිසිම දෙයක් නොකර පඩි ගන්න නිකම්මු
*ආර්ථිකය ගැන මලපොතේ අකුරක් නොදන්න උන් තනතුරු වලට පත් වීම
*හොරකම
ඔන්න ලංකාවට කෙල වෙන්න හේතු
TonyMontana83 dapu reply ekak copy paste kara. Matath hithenava meva thamai pradana hethu kiyala.