හේමසිරිලා පූජිතලා තමන්ගේ නැති උන ගෞරවය වෙනුවෙන් තමන්ට නඩු දාපු එවුන්ට ආයි නඩු දාන්න ඔනේ.. කාදිනල් උන්නාන්සේ ජාත්‍යන්තර විදුලි පුටුවල සහය ඉක්මනට නොයිල්ලීම ලොකු ගැටලුවක්..පාස්කු මහ මොලකාරයෝ හෙළි නොකිරීමෙන් මේ ආණ්ඩුවත් ත්‍රස්ථවාදීන්ට සහය දක්වනවද කියලා බලවත් සැකයක් මතුවෙනවා.
