හේමසිරි & පූජිත නිදොස් කොට නිදහස්..😲😲😲

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    හේමසිරිලා පූජිතලා තමන්ගේ නැති උන ගෞරවය වෙනුවෙන් තමන්ට නඩු දාපු එවුන්ට ආයි නඩු දාන්න ඔනේ.. කාදිනල් උන්නාන්සේ ජාත්යන්තර විදුලි පුටුවල සහය ඉක්මනට නොයිල්ලීම ලොකු ගැටලුවක්..පාස්කු මහ මොලකාරයෝ හෙළි නොකිරීමෙන් මේ ආණ්ඩුවත් ත්‍රස්ථවාදීන්ට සහය දක්වනවද කියලා බලවත් සැකයක් මතුවෙනවා.:shocked:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    දැන් කාඩිනල් කියනව ඊලඟ ආන්ඩුවෙන්වත් සාධාරනයක් කරයි කියල බලාපොරොත්තු වෙනවලු. දවස් තුන හතරකට කලින් කිව්වෙ නම් ජාත්‍යන්තරේ සහාය පතනව කියල. දැන් ඊලඟ ආන්ඩුවක් එනකන් ඉන්නව කියල. පොරගෙත් හරි වචනයක් නෑ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    දැන් කාඩිනල් කියනව ඊලඟ ආන්ඩුවෙන්වත් සාධාරනයක් කරයි කියල බලාපොරොත්තු වෙනවලු. දවස් තුන හතරකට කලින් කිව්වෙ නම් ජාත්‍යන්තරේ සහාය පතනව කියල. දැන් ඊලඟ ආන්ඩුවක් එනකන් ඉන්නව කියල. පොරගෙත් හරි වචනයක් නෑ.

    ඊලගට ගොඩක් වෙලාවට සජබ පොන්ස් කෙනෙක්නෙ එන්නෙ
    ඌ ඕක හොයන්නෙත් නැහැ .
    ඊට පස්සෙ ඕක පොර 2030 පොහොට්ටු ආන්ඩුව හදන්නත් යූස් කරයි .
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    දැන් කාඩිනල් කියනව ඊලඟ ආන්ඩුවෙන්වත් සාධාරනයක් කරයි කියල බලාපොරොත්තු වෙනවලු. දවස් තුන හතරකට කලින් කිව්වෙ නම් ජාත්‍යන්තරේ සහාය පතනව කියල. දැන් ඊලඟ ආන්ඩුවක් එනකන් ඉන්නව කියල. පොරගෙත් හරි වචනයක් නෑ.
    kohoma karannada bn ratatamane kelawenne

    GSP+ okkoma nathi, suddo ape redi tea epa kiyai, nikanma Pakkonta, Bangaliyonta, Vietnam unta ape contracts yai
     
    • Sad
    Reactions: Heshan Daminda

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    කාඩිනල් හොද බිම පොලිශ් කරන්න විතරයි ..

    cardinal_polish__vintage_advertising_tin_box_1541741419_e1fec43d0_progressive
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    කාඩිනල් හොද බිම පොලිශ් කරන්න විතරයි ..

    cardinal_polish__vintage_advertising_tin_box_1541741419_e1fec43d0_progressive
    දැන් මෙව්වත් එන්නේ නැතුව ඇති හැම ගෙයක්මැ වගේ ටයිල්නේ.
     
    • Haha
    Reactions: AEG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කාදිනල් කිව්වා මට මතක විදියට එයාල ජාත්‍යන්තර මට්ටමින් මේකට දෙයක් කරගෙන යනවා දැනට හෙළිකරන්න බෑ කියල. ඒක හොඳයි මිනිමරලා බලේට ආපු උන්ට පාඩමක් උගන්නන්න ඕනේ අනිවා
     
    @erozan 🤭🤭🤭