හේයී....CID දෙවනත් කරයි..

monson

Well-known member
  • May 7, 2007
    25,552
    28,419
    113
    voice cut නිකාය වෙනුවට දැන් ඉන්නවා අපිට මාලිමාවේ පිස්සෝ :lol:
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    පිස්සු යකෙක් යකෝ. උටත් හිනා. දැන් ගානට Line එක ගහනවා අනුර එක්ක. ඊට ඉස්සරවෙලා අනුරට බැන බැන හිටිය. SF ලොක්කා පස්සෙත් ගියා මගේ හිතේ කාලයක්.