CiD case එකක්

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    1,067
    588
    113
    Siri Baijan
    මගේ ඥාති ගෑණු කෙනෙක් ගෙදරින් කැමැත්ත නැතුව පැනලා ගියා. උන් දැං බැඳලා කියනවා අපේඥාති ගුරුකම් කරන පොරක් උන්ට ලමයි නැති වෙන්න ගුරුකමක් කරලලු. මේක CiD එකට කිව්වොත් හරිද?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඔවු CID එකේ ති‍යනවා BCID (Blackmagic Crime Investigation Department) ඒකෙන් තම‍යි ඔ‍ය වගේ ඒව බලන්නෙ
    119 ගහලා විස්තරේ කිවුවම අදාල තැනට කෝල් එක ට්‍රාන්සර් කරනවා.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain
    @thomian උඹ මාතර ගුරුකන් දන්නවා නේ, මේකට කවුන්ටර් කර්ස් එකක් නැද්ද බන්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    කොම්බුව චැනල් එකට කිව්වොත් මොකද
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    ඔවු CID එකේ ති‍යනවා BCID (Blackmagic Crime Investigation Department) ඒකෙන් තම‍යි ඔ‍ය වගේ ඒව බලන්නෙ
    119 ගහලා විස්තරේ කිවුවම අදාල තැනට කෝල් එක ට්‍රාන්සර් කරනවා.
    Ow meka tama harima widiya
     
    • Love
    Reactions: NEMISIS

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,067
    588
    113
    Siri Baijan
    හරි CiD එකේ පැමිණිල්ලක් දැම්මා !!! මනාලිය නන්දනී කුමාරි, මනාලයා උදේනි ජයසේකර, CiD නිලධාරියා රන්ජන් දෙහෙරගොඩ.