හේලීස් සමූහය-පසුකළ මංසළකුණු මෙන්න

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    හේලීස් සමූහය-පසුකළ මංසළකුණු මෙන්න

    සමාගම් 184 ක් ඇති හේලීස් සමූහය 2017/18 මූල්‍ය වර්ෂයේ දී පසුකළ මංසළකුණු මෙන්න




    Haylays-2018-12.jpg

    ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී සිය 2017/18 මූල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව මේ වන විට එළිදක්වා තිබේ. එම වාර්තාවට අනුව 2017/18 මූල්‍ය වර්ෂය තුළ දී වැදගත් සංධිස්ථාන කිහිපයක් පසුකිරීමට හේලීස් සමත් වී තිබේ.
    2017 මැයි මාසයේ දී එක් කොටසක් වෙනුවෙන් රු. 7.50 ක අතුරු ලාභාංශයක් ප්‍රකාශයට පත්කිරීම, ජූනි මාසයේ දී සිලෝන් ටී 150 වන සැමරුම වෙනුවෙන් අන්තර්ජාල තේ වේදිකාවක් දියත් කිරීම ඒ අතර වේ.
    මේ අතර ව්‍යාපාර අත්පත් කරගැනීම් සම්බන්ධයෙන්ද 2017/18 මූල්‍ය වර්ෂය හේලීස් සමූහයට අතිශයින් වැදගත් වේ. එහිදී 2017 සැප්තැම්බර් මාසයේ දී මෙරට ප්‍රමුඛතම සමාගමක් වූ සිංගර් (ශ්‍රී ලංකා) පාලක කොටස් අයිතිය මිල දී ගැනීම හා එම වසරේ ම අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා ෂිපිං කම්පැනි ලිමිටඩ් හි බහුතර කොටස් අයිතිය අත්පත් කර ගැනීමට හේලීස් ඇඩ්වාන්ටිස් ලිමිටඩ් විසින් කටයුතු කර තිබීම කැපී පෙනේ.
    2017 දෙසැම්බර් මාසයේ දී LMD සඟරාව විසින් ශ්‍රී ලංකාවේ අංක 1 ලැයිස්තුගත සමාගම ලෙසින් හේලීස් නම් කරනු ලැබීය. එසේම 2018 මාර්තු මස අවසානයේ දී 2017/18 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක වාර්ෂික පිරිවැටුමක් වාර්තා කළ ශ්‍රී ලංකාවේ පළමු ලැයිස්තුගත සමාගම බවට හේලීස් පත්විය.
    2017/18 මූල්‍ය වර්ෂය අවසාන වන විට හේලීස් සමූහය සතු සමාගම් සංඛ්‍යාව 184 ක් ලෙසින් සටහන් වන අතර ඒ අතරින් සමාගම් 16 ක් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ඒවා වේ.
    Haylays-2018-23.jpg


    Haylays-2018-40.jpg



     

    15086

    Member
    May 10, 2012
    28
    3
    3
    Colombo
    Habai Hayleys finance department eke adinna puluwan baduwak nam innawa Harshika kiyala mathakai, ammo patta aga, few months back deparak withara matath adinna puluwan una, but dan no contacts
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    කොච්චර profit තිබ්බත් කුනුම විදිහට යන කම්පැනි එකක්. ඔය මොහාන් කාරය එකපාරක් dipped products R&D පැත්තෙ සෙට් එකක් එකපාර එලියට ගියා කියල හැම එකාගෙම email වලින් web access අයින් කලා. Wifi routers තිබ්බ එව්වත් අයින්කලා
     
    Nov 20, 2012
    1,467
    477
    0
    කොච්චර profit තිබ්බත් කුනුම විදිහට යන කම්පැනි එකක්. ඔය මොහාන් කාරය එකපාරක් dipped products R&D පැත්තෙ සෙට් එකක් එකපාර එලියට ගියා කියල හැම එකාගෙම email වලින් web access අයින් කලා. Wifi routers තිබ්බ එව්වත් අයින්කලා

    තව විස්තර කියපන්.....:yes::yes::yes:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    කොච්චර profit තිබ්බත් කුනුම විදිහට යන කම්පැනි එකක්. ඔය මොහාන් කාරය එකපාරක් dipped products R&D පැත්තෙ සෙට් එකක් එකපාර එලියට ගියා කියල හැම එකාගෙම email වලින් web access අයින් කලා. Wifi routers තිබ්බ එව්වත් අයින්කලා

    Dimo ekath ohoma thama poramane chairman.. hamawelema meeting thama
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මෙලෝ රහක් නැති ගෘප් එකක්. කොමිටි එකේ ඉන්න එවුන්ට හොඳයි. අනිත් එවුන්ට
    මෙලෝ රහක් නෑ. මුන් කොම්පැනියක් ගත්ත ගමන් කරන්නෙ ටොප් සීට් වල ඉන්න
    එවුන්ට එපා කරවල යවනව. ඊට පස්සෙ උන්ගෙ එකෙක්ව ඒ සීට් වලට ගන්නව.
    ෂිපින් පැත්ත නම් මුන්ගෙ ඇඩ්වන්ටිස් ගෘප් ඒකෙන් මොනොපොලයිස් කරන සීන්
    එකක් තියෙන්නෙ. හැබැයි ඒවගේම පට්ට වැඩ්ඩොත් ඉන්නව. ෆිනෑන්ස් වගේ ඩිපාර්ට්මන්ට්
    වල ලොකු පුටුවල ගොඩක් වෙලාවට අවුරුදු 28-30 වගේ වයස් වල කෙල්ලො ඉන්නව.