හේවිසි (Hewisi) MP3 හොයලදෙන්න පුළුවන්ද?

wmsaneera

Member
Nov 21, 2009
503
94
0
හේවිසි (Hewisi) MP3 හොයලදෙන්න පුළුවන්ද?

හේවිසි තාල (Hewisi)MP3 කාගාවහරි තියෙනවද?
හැබැයි දළදා හේවිසි නෙමෙයි.
පන්සල්වල පූජාව තියනකොට /ස්වාමීන් වහන්සේලා බණට වඩම්මනකොට ගහන හේවිසි.
කාටහරි හොයලදෙන්න පුළුවන්නම් ලොකු උදවුවක්.:yes:
 
යකෝ මේක මාර වැඩක් නේ එකෙක් සේසත් හොයල දෙන්න ලු මු කියනවා හේවිසි හොයල දෙන්නලු උබල සෙට් එක එකතුවෙලා එළකිරි එක ඇතුලේ ලබන පෝයට පෙරහැරක් වත් යනවද?

මොනව වූනත් මන් ගානෙත් බම්ප්
 
:P:D