හේ ෆෝක්ස් හව් යු ඩූන්

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,678
    13,403
    113
    🤍
    උභලා දන්න ඇමරිකන් accent english pronunciation course monwd ?

    Download krgn tyn ewa
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ලංකාවේ ඉංග්‍රිසියෙන් කතා කරනකොට වෙන රටවල ඇක්සන්ට් එකකින් කතා කලොත් ඒක විහිලුවක් වගේ පේන්න පුලුවන් විශේෂයෙන්ම පොඩි කාලේ ඉඳලම ඉංග්‍රීසි කතාකරන පවුල් පසුබිමක හැදිච්ච අයට.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,678
    13,403
    113
    🤍
    මහෑස් ගෙ තියෙන්නෙ ඇමරිකන් ඇක්සන්ට් එකක් නෙමේ, වෙන මොකද්ද එකක් 🥴
    Aulak naha suddo ekk katha krhakine indian accent nathuwa

    ලංකාවේ ඉංග්‍රිසියෙන් කතා කරනකොට වෙන රටවල ඇක්සන්ට් එකකින් කතා කලොත් ඒක විහිලුවක් වගේ පේන්න පුලුවන් විශේෂයෙන්ම පොඩි කාලේ ඉඳලම ඉංග්‍රීසි කතාකරන පවුල් පසුබිමක හැදිච්ච අයට.
    Lankawe esige puthalatann nikan widihat katha krnw .. suddo ekk katha krddi indian accent en nathi wen katha krnnai one
    ------ Post added on Mar 10, 2024 at 12:48 PM
     
    • Like
    Reactions: Sitting Bull