Aulak naha suddo ekk katha krhakine indian accent nathuwaමහෑස් ගෙ තියෙන්නෙ ඇමරිකන් ඇක්සන්ට් එකක් නෙමේ, වෙන මොකද්ද එකක්![]()
Lankawe esige puthalatann nikan widihat katha krnw .. suddo ekk katha krddi indian accent en nathi wen katha krnnai oneලංකාවේ ඉංග්‍රිසියෙන් කතා කරනකොට වෙන රටවල ඇක්සන්ට් එකකින් කතා කලොත් ඒක විහිලුවක් වගේ පේන්න පුලුවන් විශේෂයෙන්ම පොඩි කාලේ ඉඳලම ඉංග්‍රීසි කතාකරන පවුල් පසුබිමක හැදිච්ච අයට.
මට සද්දයක් දැම්මොත් වෙන දේ ඕකා දන්නවා. ඒ නිසා වලතර මීක් නෑOya ithm thw tikkin ammata ahaganna thama hdnne![]()