හොටල්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,060
    5,823
    113
    canada
    අනුරාධපුරයෙ හොටලයක නැවතූනා. මධ්‍යම මට්ටමේ එකක්. ඒගොල්ලෝ tourists ල ඉලක්ක කරල හදල තියෙන්නේ. swimming pool එකකුත් තිබ්බා.
    සෑහෙන හොදයි. ඒත් පොඩි අඩුපාඩු තිබ්බ. ඇදූම් දමන කබඩ් එක වහන්න බෑ. ඇද ඇතිරිලි වල පැල්ලම්. බාත් රූම් එකේ පිරිසිදු කම මදි.
    මෙවගෙ දෙවල් සාමාන්‍ය ද? සාමාන්‍යයෙන් tourists ලට දෙන්න නම් හොදට තියෙන්න එපැයි
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    අනුරාධපුරයෙ හොටලයක නැවතූනා. මධ්‍යම මට්ටමේ එකක්. ඒගොල්ලෝ tourists ල ඉලක්ක කරල හදල තියෙන්නේ. swimming pool එකකුත් තිබ්බා.
    සෑහෙන හොදයි. ඒත් පොඩි අඩුපාඩු තිබ්බ. ඇදූම් දමන කබඩ් එක වහන්න බෑ. ඇද ඇතිරිලි වල පැල්ලම්. බාත් රූම් එකේ පිරිසිදු කම මදි.
    මෙවගෙ දෙවල් සාමාන්‍ය ද? සාමාන්‍යයෙන් tourists ලට දෙන්න නම් හොදට තියෙන්න එපැයි
    Star grade da? Resort da?
    Sure ekata resort type wenna athi ekai