හොට් නිව්ස් මහින්දට සහය දෙන්න ගොස්

Arinawa

Banned
Jan 5, 2015
52
4
0
උබට ඔච්චරටම අරින්නේ කවුද බන්. නොන්ඩියිනේ. ඔහොම එඩිට් කරලා කොට් කරන එක පොඩි උන්ගේ කිච වැඩක් නේ... සිරසෙද වැඩ..

:rofl: මේක බලපල්ලා... ඇත්ත තිත්තයි... මෙන්න මේකයි ඇත්ත...:yes:
මහින්දට සහය දෙන්න ලයිට් කණුවකට නැග කටවුට් එකක් ගසන්න ගොස් ආතල් පහළ වී Dilwaale නැමැතෙක් විදුලි සැර වැදී ඇටේ පුපුරා ගොස් කරාපිටිය දැඩි සත්කාර ඒකකයේ නිවන් සුව පාර්ථනා කරමින් සිටින බව අනාවරණය විය ..

එම Dilwaale නැමැත්තෙක් ඔටෝ චුන් වෙන ආකාරය දැක වෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබේ


:lol::lol::lol::lol::lol::lol::lol:
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මොනවා වූනත් මේ ත්‍රෙඩ් එක දාපු එකාට මාම ගොඩක් ස්තුතිවන්ත වෙනවා...:D:D:D:D:D:D:D
මට හොඳ ප්‍රසිද්ධියක් ලබදෙනවට... ජයවේවා....:yes::yes::yes::yes::yes:
bump
ජයවේවා!!!:rofl: