Dilwaale ඔටෝ චුන් පාට් අංක 1

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඒ චංචලා කොහොමත් මේ දවස්වල අඬාගත්තු ගමන්මයි :rofl: මලිත්ලම කීදෙනෙක්ද :rofl:

    මලිත්ලා පැටව් ගහනවා බන් ..
    චංචලා පුදුම වේදනාවකින් කෙදිරි ගානවා මේ දවස් වල බලන බලන හැම තැනම මලිත්ලා :rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :rofl::rofl: ඔය ගැන මමත් හිතුවා චංචලා වැලපෙන්නේ කිමද කියලා සොයාබලන්න විශේෂ කමිටුවක් පත් කරන්න ඕන බං..:lol::lol:

    :rofl::rofl::rofl:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    1526178_10153015283901259_2000414165798133983_n.jpg

    ****************​

    10405446_805662579469795_8729477776682488362_n.jpg
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    බැසිල් 2 හෝ 3 යලි ලංකාවට..! පලා ගියේ මහින්දගේ පුතුන්ට බියේ: ඕනෑම දූෂණ පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම්ලු

    basil-colombo-telegraph.jpg

    (ලංකා ඊ නිව්ස්- 2015.පෙබ.17, ප.ව.7.00) ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා අති විශාල වැඩි ඡන්දයකින් ජය ගැනීමත් සමග ඇමරිකාවට පලා ගිය රාජපක්ෂ රෙජීමයේ ප්‍රධාන බලකණුවක් වූ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන මස 2 හෝ 3 යලි ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ඔහුට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.

    ඔහු පලා ගියේ නව ආණ්ඩුවෙන් හිරිහැර වෙතැයි යන බියට වඩා මහින්ද රාජපක්ෂගේ පුතුන් විසින් ඔහු මරා දමාවි යන බිය නිසා බව ද දැනගන්නට තිබේ.වරක් ජනාධිපතිවරණය පරදින බව වැටහුනු යෝෂිත රාජපක්ෂ කියා තිබුනේ අපි රටින් යතොත් යන්නේ බැසිල්ට වෙඩි තබා බවයි.

    :confused::confused:

    මහින්ද රාජපක්ෂ සහ පුතුන්ගේ වත්මන් ගණන් හැදීම අනුව ඔවුන් සිතාගෙන ඉන්නේ තමන්ව හිතා මතා අනතුරට දැම්මේ බැසිල් රාජපක්ෂ කියා ය. මන්ද යත් වසර දෙකක කාලයක් ඉතිරිව තිබියදී හදිසි ජනාධිපතිවරනයකට තල්ලු කෙළේ බැසිල් රාජපක්ෂ නමුත් ඔහු එහිදී කැම්පේන් මැනේජර් ධූරය බාරගත්තද එහි කාර්ය ඉටු නොකර නාමල් සහ යෝෂිත සමග ගැටුම් ඇතිකරගෙන මග හැර ගිය බවත් මහින්ද සහ පුතුන් චෝදනා කරති. අඩුම ගණනේ බැසිල් රාජපක්ෂ එකදු ප්‍රධාන රැලියක කතාවක් හෝ කෙළේ නැතැයි ද පුතුන් ගේ චෝදනාවයි. ඉන්දියාව සමග එක්ව ක්‍රියාකළ බැසිල් තමන්ට කෙළවූවා යයි මහින්දගේ පුත්තු චෝදනා කරති. ඡන්දය අවසාන කාලයේදී මහින්ද පරදින බව තේරුම් ගිය පසු බැසිල්ට වෙඩි තබන බව කීමට තරම් යෝෂිතලා කෝප වූයේ එබැවිනි.

    මහින්දගේ පවුල් සංස්ථාව මොකද මේ වෙලා තියෙන්නේ ගසාකාපු ධනය බෙදාගන්න බැරුව මරාගන්නේ ශික් මහින්ද බත් බැලයන්ට ඉන්න හිටින්නතැන් නැතිවෙනවා මෙහෙම ගියොත් ..
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දිල්වාලේගේ ඩෙට් දවස එන්න එන්න ලං වෙනවා .. මහින්දට නාමයෝජනා ලැබෙන්නේ නැත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් .. ඒවගේම පක්‍ෂයේ ප්ර්ධහන පෙලේ කිහිපදෙනෙක් පක්‍ෂය අනුබද්දිත කුඩා නාන්නත්තාර දේශපාල පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නම කැත කරමින් ගෙන යන වැඩ සටහන් වලට විරුද්දව ඉදිරියේදී කතා කරන්න සුදානම් ගම්මාන පිල සහා වැඩ බැරි විමල් සදා අනාතයි .. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බලෙන් එල්ලී සිටින මෙම සාමාජිකයන් දෙදෙනා ගැන ඉදිරියේදී විනය පරීක්ෂණයක් කිරීමට සුදානම් .. ..

    දිල්වාලේ දැන්ම පැලෑඩ් අරගෙන ලැස්ති වෙලා හිටු .. ඩෙට් වෙන්න වැඩි දවසක් නැ උබට .. :lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    akwilh.jpg

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ,

    විමල්

    මහින්ද

    ගමන් පිල

    මහා උන්දෑගේ තුන්මාසේ දානෙට කලින්,
    avatar520020_4.gif
    කදගොඩ ගන්න කන කට්ට අපිට පෙන්නේ .., :(

    giphy.gif

    :lol:

    unknown.gif
    චන්චලා එහෙම මේ දවස් වල රෙදි ගලවාගෙන ඉන්නේ අඩු ගානේ ඇගේ නුල් පොටක් නැ
    අරාබිකරයේ රශ්නය වැඩි මට හිතෙන්නේ .. ;)
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කෝ මේ මහින්දගේ සත් පුර්ෂයෝ?
    මහින්ද නැවත බලයට ගෙනෙන්නේ කෙසේද ?:rolleyes:
    ඇයි මහින්ද හොරිකඩ බල්ලෙක් වගේ පාරට විසික් උනේ ?:(

    මහින්දගේ වන්දබට්ටයන් නිහඩයි .. දවසේ පැය 24ම මහින්ද ගැන ගුනවායන හෙන්චලා කෝ ..
    උත්තර නැද්ද ? මහින්ද බලයට ගෙන්න ක්‍රමයක් තියෙනවාද මොකද්ද :confused:?
    මහින්ද ජන්දෙට එන්නේ විමල් විරංශගේ පක්‍ෂයෙන්ද එහෙමත් නැත්නම් පිවිතුරු හෙළඋරුමයෙන්ද :love:?
    අපිට පැහැදිලි උත්තරයක් දෙන්න .. :angry:

    අනේ අප්පච්චි සට සට සට කෝ මේ ළමයි කැල ?:rofl:
    නිලබලකාය කෝ දැන් ?
     
    මහින්ද අනේ මහින්ද ඔබ තුමා නැති අඩුවට බයියෝ වැලපෙනවා ගැහැණු පිට ගිහිල්ලා ජංගි හැලෙනවා කන්න නැතුව .. බයියන්ගේ හේන් පුරන් වෙලා ඉරිතලා වතුර දාලා නැ 8වෙනිදායින් පස්සේ .. රෙන්න බැ වල බ්ලොක් වෙලා යාවෙලා .. අනේ ආයෙත් එන්න විමලාගේ බැරි නම් ප්ර්විත්ත්රාගේ සාරි පොටේ එල්ලිලා හරි ජන්දෙට වරෙන් වෙසියේ ..
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    කෝ මේ මහින්දගේ සත් පුර්ෂයෝ?
    මහින්ද නැවත බලයට ගෙනෙන්නේ කෙසේද ?:rolleyes:
    ඇයි මහින්ද හොරිකඩ බල්ලෙක් වගේ පාරට විසික් උනේ ?:(

    මහින්දගේ වන්දබට්ටයන් නිහඩයි .. දවසේ පැය 24ම මහින්ද ගැන ගුනවායන හෙන්චලා කෝ ..
    උත්තර නැද්ද ? මහින්ද බලයට ගෙන්න ක්‍රමයක් තියෙනවාද මොකද්ද :confused:?
    මහින්ද ජන්දෙට එන්නේ විමල් විරංශගේ පක්‍ෂයෙන්ද එහෙමත් නැත්නම් පිවිතුරු හෙළඋරුමයෙන්ද :love:?
    අපිට පැහැදිලි උත්තරයක් දෙන්න .. :angry:

    අනේ අප්පච්චි සට සට සට කෝ මේ ළමයි කැල ?:rofl:
    නිලබලකාය කෝ දැන් ?

    Bolage maha toyya kiyala tibuna toyyage pakshen illanna kiyala
    Uba nikan nahinne natuwa pala wada nodee :lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Bolage maha toyya kiyala tibuna toyyage pakshen illanna kiyala
    Uba nikan nahinne natuwa pala wada nodee :lol:

    ඒකතමයි අපිටත් ප්‍රශනේ .. ටොයියා ඇයි උත්තර දෙන්නේ නැත්තේ කියලා ..
    ටෝයියාට දැන් පක්ෂයකුත් තියෙනවාද බන් .. ? ඌ දියුණු වෙලානේ ..
    දිල්වාලේ දැන් ජන්දෙත් ඉල්ලනවාද?

    බලු රැලේ එකෙක්වත් දැන් දන්නේ නැද්ද මහින්ද බලයට ගෙන්න ක්‍රමයක් .. එහෙම එකක් නැත්නම් මොන හුයන්නක්ද තොපි මේකේ කඩේ යමින් කරන්නේ .. :confused:

    නිමල් සිර්පාලට පෝරුවට නගින්න ගඩොල් ඇදපිය :lol::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    avatar520020_4.gif
    මහින්ද ගොඩගන්න දිල්වාලේ අවුරුදු නැකතේම වැඩ අල්ලලා :D