හොට් වැඩි ද මන්දා.....

teddycool

Junior member
  • Aug 23, 2014
    124
    23
    18
    earth
    හොට් වැඩි ද මන්දා.....

    මචන් "හොට් වැඩි ද මන්දා....." ත්‍රෙඩ් එකක් තිබ්බ නේද මේ ලගකදී......කෙල්ලෙක්ගෙ 4තො දාලා.....එකේදී ගොඩක් උන් යෝඋටුබේ සින්දුවක් දල තිබ්බ ....ඒ සින්දුව මොකක්ද:love:


    පැ.ලි.:-එකේ වෙන්නේ කොල්ල කෙල්ලගේ ප්‍රයිවට් විඩියෝස් වගයක් නෙට් එකෙට දල කොල්ල කෙල්ලව බ්ලැක් මේල් කරනවා පස්සේ කොල්ලගේම නංගිගේ වීඩියෝ එකක් උට නෙට් එකෙන් හම්බවෙනවා එතකොට තමයි උට තේරෙන්නේ කරපු දේ බරපතල කම
     
    Last edited:

    teddycool

    Junior member
  • Aug 23, 2014
    124
    23
    18
    earth
    "Hot wadi da manda" මෙහෙම තිබ්බේ මට ඕනි එකේ දලතිබ්බ සින්දුවේ ලින්ක් එක....එකේ වෙන්නේ කොල්ල කෙල්ලගේ ප්‍රයිවට් විඩියෝස් වගයක් නෙට් එකෙට දල කොල්ල කෙල්ලව බ්ලැක් මේල් කරනවා පස්සේ කොල්ලගේම නංගිගේ වීඩියෝ එකක් උට නෙට් එකෙන් හම්බවෙනවා එතකොට තමයි උට තේරෙන්නේ කරපු දේ බරපතල කම