හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

freednbeing said:
ඔයාට මේක තේරුණේ නැත්නම් අල්ලලා හම ගහන්න ඕන. මම මේක දාන්න ආසන්නම හේතුවත් ඔයාගේ අර කාටදෝ ලියපු හයවෙනි එක තමයි.:)

ඔයාට කඳුල ආතල් නම් කොල්ලගෙන් ඉල්ලගන්න සපත්තු.
දුක කියන්නෙත් මිනිස්සුන්ට දැණෙන පසු කාලෙක සුන්දරව විඳින්න පුළුවන් හැඟීමක් තමයි. ඒත් උදේ නැගිට්ට වෙලේ ඉඳන් දුකමනේ අප්පා...:(:(

ඔයාට මම මේක පෙන්නන්නම්. ඔයා මේක දැකල ඇති.;)

242czewnv1.jpg

mata den yanna wenawa...ekai thiyena lokuma prashne...mage jeevithe mata dukak awath mama eka sathutin baaara gannawa...kandula kiyanne sanwedi deyak...mama kochchara duk windath mam eka kawiyen kiwwath.....e kandula mama dukak karagena marenne ne...kandula mona tharam sathutakda kiyalai mama jeevath wenne.....duka kiyana hangeema helluwata gannepa.....duka sathutak karaganna.....mama oyaata thawa reply heta dennam.....:)

sthuthie mage nirmaanayak ashrayata aragena me kawiya liwwata.....mage kaviwala dukama thibbath kohe hari athie...e duka ganan noganna bawa....therunaada?
poem0431my6.jpg
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්තගාමී ආදරය (සැබෑ ආදරය අන්තගාමී නැත) වෙත හෙලූ බැල්මක් සහිත නිර්මාණයක් බවටයි හැඟී යන්නෙ. යතාර්ථය අමතක කර සිතට වහල්වීම මත ගමන්කරන දිශාවේ ආනතිය පසෙක හෙලිමක් කරනව. ආදරය හා ජීවිතය පටලාවා ගැනීම තුළින් මතුවන සංසිද්ධීන් කරුමයට, දෛවයට බාරදෙමින් තැවුල් පිරුණ ජීවිතයක් ලඟාකරගන්නට සමත්කම් දක්වනවා.

    ආදරය අන්ධ නොවූව ද ආදරය කරන්නවුන් අන්ධ වී ඇත. සාගරයේ ගැඹුර, අනන්තයක කෙලවර සොයන්නට
    ගොස් වෙහෙසෙන නෙත්, සිත් යතාර්ථය වෙත යොමන්නට ඉසඹුවක් නැත. හව්හරණක් නැති සිතට අයාලේ යන්නට පාරවල් කොතෙකුත් තිබේ. එහෙත් දැනගෙන ගියොත් නතරගම නොදැන ගියොත් අතරමග යන්න අමතන නර දමා ඇත.

    බොහොමත් ම අපූරු වූ නිර්මාණයක්.
     
    Last edited:
    maleemsg said:
    මං හිතන්නේ මට මේක තේරෙන්නේ නෑ..තේරුම් ගන්න පොඩි සහයක් ඕනි වෙයි*....!

    රැඩිකල් ආදරයක්....:dull: ද?
    වේදිකාවේ අසුනකට බර වෙලා ඉන්න? :dull:

    මලීට මේ හිතුණ දේ මම මේ කවෙන් කියන්න යන දේ ඉක්මවා යෑමක්!

    ඒත් මේ අදහස වටිනවා මම මුලින් නිෂ්ප්රභා කලාට!:):)

    රැඩිකල් ආදරයකට පවතින්න තියෙන නොහැකියාව තමයි චාමින්ද රත්නසූරිය, කසුන් සහ නදීක හරහා කියන්නේ..

    මට දැණෙන විධියට නදීකගෙ වේදිකාවෙ අසුනකට බර වෙලා සින්දුව තමයි මම හිතන ආදරයේ නියම ස්වරූපය. හැබැයි
    ඔය වේදිකාවෙ අසුනකට බර වෙලා නෙවෙයි! වේදිකාවෙ පෙරලි පෙරලි කිව්වත් ඕක කියල දෙන්න නම් බෑ තමයි.

    maleemsg said:
    මේක අර ඇබිත්තක් කථාවේ සංශෝධිත නව ඉදිරිපත් කිරීමද?:dull:
    අපි හැමෝම ආදරය කරනවා කියලා ආදරය අනේ මන්දාවක් කරගෙන යථාර්ථය අමතක කරලා සුරංගනා ලොක මවාගෙන ඉන්නවා කියන එකද මේ කියන්නේ ? ආදරේදී අවර්ණ කදුළු බිංදු වගේම පිළිකුල් සහගත කබයි හොටුයි තියෙනවා කියලද කියන්නේ ? ඒත් අපි ඒවා සිදුවීම් නොසලකා හැරලා අපේ හීන ලෝක වලට ලස්සනට පිරිසිදුවට ඉන්නවා කියන එකද මේ කියන්නේ ?:eek:
    ආදරය අනේමන්දාවක් වුණා නම් ඔය පුරස්න නෑ. කට්ට්ය ආදරේ මුළු ජීවිතේම කරගෙන කෙලවුණාම ජීවිතේම කෙලවගැනීමයි සිද්ධ වෙන්නේ. අනේමන්දාවක් හැමවිටම විමසිලිමත්. දැඩි තීරණ සහ මනෝලෝක වලට වඩා ටිකක් කල්පනා කරනවා. හැබැයි ඒකට ඕකට සම්බන්ධ දෙන්නම හොඳ අවබෝධයෙන් ඉන්න වෙනව.

    හික්! සහ

    ඔය තේරුම් අරන් තියෙන්නේ ලස්සනට...:):)

    කබයි හොටුයි මට නම් පිළිකුල් නෑ. ඒත් මෙතන අර්ථය ඒකයි...:lol::lol:
     
    G2H said:
    3.gif
    3.gif
    Aaa mama hari de aragenada..Ela..(Oya matada kiwwe mala wikara hithana aya kiyala..:shocked: :eek: :sorry: )
    hmm.. sathuthuii me wage bararrum sankeerna prahelikawak Tikak hari Therum gattha kiyala hithenakota
    3.gif
    අපි හැමෝම මල විකාර තමයි හිතන්නේ නම්.. මොකද ඒවනේ අද අපට වැඩිපුර මුණ ගැහෙන්නේ....
     
    Araliyaa said:
    mata den yanna wenawa...ekai thiyena lokuma prashne...mage jeevithe mata dukak awath mama eka sathutin baaara gannawa...kandula kiyanne sanwedi deyak...mama kochchara duk windath mam eka kawiyen kiwwath.....e kandula mama dukak karagena marenne ne...kandula mona tharam sathutakda kiyalai mama jeevath wenne.....duka kiyana hangeema helluwata gannepa.....duka sathutak karaganna.....mama oyaata thawa reply heta dennam.....:)

    sthuthie mage nirmaanayak ashrayata aragena me kawiya liwwata.....mage kaviwala dukama thibbath kohe hari athie...e duka ganan noganna bawa....therunaada
    තේරුණා තේරුණා බූරුවට වගේ... :lol::lol:

    දුක සතුටක් කරගන්න එකනේ කල යුත්තේ නේද? ඒ ගැන තර්ක නෑ මට. අනික මේක ඔයාගෙ කවිය දැකල ලියපු එකක් නෙවෙයි. මේක ලියපු කාඩ්බෝඩ් කෑල්ල ටිකක් පොඩි වෙලා තවම මගෙ සාක්කුවෙ තියෙනවා... ඔයාගෙ කවිය මට ආසන්නම හේතුව වුණා මේක අදම දාන්න. දුක හෑල්ලු කරන්නෙ නෑ මම. මුළු ජීවිතේම දුකක්නේ හරියටම ගත්තොත්. ඒත් දුක ගැනම හිතන්නෙ ඇයි? වෙන කොච්චර දේවල් තියෙනවද නිර්මාණ කරන්න.

    දුක දුක දුක දුක
    දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුකදුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුකදුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුකදුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුකදුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුකදුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුකදුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුකදුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුකදුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුකදුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුකදුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක

    එපා වෙන්නෙ නැද්ද අප්පා....
     
    Malinga said:
    අන්තගාමී ආදරය (සැබෑ ආදරය අන්තගාමී නැත) වෙත හෙලූ බැල්මක් සහිත නිර්මාණයක් බවටයි හැඟී යන්නෙ. යතාර්ථය අමතක කර සිතට වහල්වීම මත ගමන්කරන දිශාවේ ආනතිය පසෙක හෙලිමක් කරනව. ආදරය හා ජීවිතය පටලාවා ගැනීම තුළින් මතුවන සංසිද්ධීන් කරුමයට, දෛවයට බාරදෙමින් තැවුල් පිරුණ ජීවිතයක් ලඟාකරගන්නට සමත්කම් දක්වනවා.

    ආදරය අන්ධ නොවූව ද ආදරය කරන්නවුන් අන්ධ වී ඇත. සාගරයේ ගැඹුර, අනන්තයක කෙලවර සොයන්නට
    ගොස් වෙහෙසෙන නෙත්, සිත් යතාර්ථය වෙත යොමන්නට ඉසඹුවක් නැත. හව්හරණක් නැති සිතට අයාලේ යන්නට පාරවල් කොතෙකුත් තිබේ. එහෙත් දැනගෙන ගියොත් නතරගම නොදැන ගියොත් අතරමග යන්න අමතන නර දමා ඇත.

    බොහොමත් ම අපූරු වූ නිර්මාණයක්.
    බොහොමත්ම ස්තූතියි මේක මේ විධියට පහදපු එකට.
    ඒකයි ආදරය සංකීර්ණ ඇබිත්තක් වෙන්නේ...
     
    chamithal

    Member
    Dec 12, 2006
    5,616
    1
    0
    nice one... as i get - u shd also think of not-tht nice things in love - kaba saha hotu - when you are being moody thinking of love... neda?
     
    sutherland.g.m

    Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    owne darshane aththa oka thama eka aththa kabai hotui amathaka karala yana aadre mokadda oya meken kata hari shot ekak gahanawa kanata mata hithenne ehemai eth sure naha ayya mokada ithin manda mole dial walata mona sahithyada eth man gaththa adahasa anuwanam kaviya patta...niyama darsahneeee
     
    sutherland.g.m said:

    මේ මේ දර්ශනේ විතරක් දාන්න එපා අරිද?:lol::lol:

    හික්!

    ඔයාගෙ දර්ශනේ හරි!
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    යකෝ මට හිතෙන විදියට මේකෙ කියල තියෙන දේ හරියටම තේරුනොත් කවි ලියන භාගෙට භාගයක් freed ව මරාගෙන කයි....මම හිතන්නෙ freed මේකෙන් කියන්නෙ මේ ආදරයේ නාමයෙන් මුලා උණ පිරිසක් ගැන...හුදෙක් කදුලකට ආදරය සීමා කරගෙන අප්රමානව විහිදෙන සංකීර්ණ ඇබිත්ත :P(ආදරය) හරි අටකට බෙදල එයින් එකක් ඇතුලෙ ඉදන් හැදින්නනෙමි ආදරය කියල උඩ පැනල කොළව ගැනීම ගැනයි කියන්නෙ
    ඇතැම් විට වැරදි වෙන්නත් පුළුවන් multy processor නේ :lol: :lol: :lol:
     
    sampath312 said:

    නෑ නෑ ඕයි! ඕක ඔයාට one click එකෙන්ම වැටෙනවා කියල දන්නවා මම. ඒත් ඕක මෙතන කියන්න ඕනයැ? ෂේප් එකේ pm කලානම් ඉවරනේ. මං මේ බයේ ඉන්නේ.. :( :sorry::sorry::sorry: අර අරා මාව මරාගෙන කයිද හෙට කියලා... එහෙම වුණොත් මාව බේර ගන්න වරෝ....
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    freednbeing said:
    නෑ නෑ ඕයි! ඕක ඔයාට one click එකෙන්ම වැටෙනවා කියල දන්නවා මම. ඒත් ඕක මෙතන කියන්න ඕනයැ? ෂේප් එකේ pm කලානම් ඉවරනේ. මං මේ බයේ ඉන්නේ.. :( :sorry::sorry::sorry: අර අරා මාව මරාගෙන කයිද හෙට කියලා... එහෙම වුණොත් මාව බේර ගන්න වරෝ....

    ඒ *අර කදු කියන එකේ ද යන්නට C වගේ එක දාන්නෙ කොහොමද මචෝ:sorry:
     
    sampath312 said:
    ඒ *අර කදු කියන එකේ ද යන්නට C වගේ එක දාන්නෙ කොහොමද මචෝ:sorry:

    Alt + o තමයි...

    හැම සිංහල සඤ්ඥකයක්ම ගහන්නේ එහෙමයි...

    මේකත් ඕන වෙයිද මන්දා.. මේක මම වෙන හුයක උදව්වක් විධියට ඉල්ලපු එකක්.

    SinhalaTypea.gif

    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    freednbeing said:

    Alt + o තමයි...

    හැම සිංහල සඤ්ඥකයක්ම ගහන්නේ එහෙමයි...

    මේකත් ඕන වෙයිද මන්දා.. මේක මම වෙන හුයක උදව්වක් විධියට ඉල්ලපු එකක්.

    SinhalaTypea.gif

    මට මතකයි අපි මේ සිංහල TYPING වලට කොඩු කාලෙ HELP එකේ දැම්ම THREAD එකේ නේද...ස්තූතියි FREED...කඳු තව දුරටත් කදු නෙවේ...මම හිතන්නෙ ALT GR + o නේ මොකෝ ALT +o වලට මොනාත් වෙන්නෙ නෑ...LAP KEYBOARD වල වෙනස්ද දන්නෙත් නෑ..මේකෙ ALT හා ALT GR කියල දෙකක් තියෙනව වමේ සහ දකුනෙ:)
     
    වෙන්න ඇති, වෙන්න ඇති. මට නම් ලැපක් අතගාන්න වෙන්නෙ කලාතුරකින්. ඒවත් කස්ටමර්ලගෙ ඒව තමයි. මම ඔය GR කතාව නිසා මඤ්ඤං වෙලයි මේක දැම්මේ. සුපුන් සුදාරක හෙවත් EK එකේ ssudaraka කියන අවුරුදු 16ක දියුණු කොලු ගැටය තමයි මට ඕක කියල දුන්නේ.. සාමාන්ය යතුරු පුවරුවේ නම් alt+o එක්ක වැඩ.

    මේ මලිය හොට දාන්න එනව කිව්ව. හොට පටලගෙන වගේ...:lol::lol::lol: