freednbeing said:ඔයාට මේක තේරුණේ නැත්නම් අල්ලලා හම ගහන්න ඕන. මම මේක දාන්න ආසන්නම හේතුවත් ඔයාගේ අර කාටදෝ ලියපු හයවෙනි එක තමයි.
ඔයාට කඳුල ආතල් නම් කොල්ලගෙන් ඉල්ලගන්න සපත්තු.
දුක කියන්නෙත් මිනිස්සුන්ට දැණෙන පසු කාලෙක සුන්දරව විඳින්න පුළුවන් හැඟීමක් තමයි. ඒත් උදේ නැගිට්ට වෙලේ ඉඳන් දුකමනේ අප්පා...
ඔයාට මම මේක පෙන්නන්නම්. ඔයා මේක දැකල ඇති.
![]()
mata den yanna wenawa...ekai thiyena lokuma prashne...mage jeevithe mata dukak awath mama eka sathutin baaara gannawa...kandula kiyanne sanwedi deyak...mama kochchara duk windath mam eka kawiyen kiwwath.....e kandula mama dukak karagena marenne ne...kandula mona tharam sathutakda kiyalai mama jeevath wenne.....duka kiyana hangeema helluwata gannepa.....duka sathutak karaganna.....mama oyaata thawa reply heta dennam.....
sthuthie mage nirmaanayak ashrayata aragena me kawiya liwwata.....mage kaviwala dukama thibbath kohe hari athie...e duka ganan noganna bawa....therunaada?


ද?

)
(ආදරය) හරි අටකට බෙදල එයින් එකක් ඇතුලෙ ඉදන් හැදින්නනෙමි ආදරය කියල උඩ පැනල කොළව ගැනීම ගැනයි කියන්නෙ