හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
වෙන්න ඇති, වෙන්න ඇති. මට නම් ලැපක් අතගාන්න වෙන්නෙ කලාතුරකින්. ඒවත් කස්ටමර්ලගෙ ඒව තමයි. මම ඔය GR කතාව නිසා මඤ්ඤං වෙලයි මේක දැම්මේ. සුපුන් සුදාරක හෙවත් EK එකේ ssudaraka කියන අවුරුදු 16ක දියුණු කොලු ගැටය තමයි මට ඕක කියල දුන්නේ.. සාමාන්ය යතුරු පුවරුවේ නම් alt+o එක්ක වැඩ.

මේ මලිය හොට දාන්න එනව කිව්ව. හොට පටලගෙන වගේ...:lol::lol::lol:

:lol: :lol:

ඔව් ඔව් ලංකාවෙ තාම NOTE BOOKS භාවිතය අඩුයි තාම...තාක්ෂණයට වයස ප්රශණයක් නෑ *FREED ..මගෙ අප්පච්චි පරිඝණකයක් අල්ලුවෙත් මීට මාස තුන හතරක*ට උඩදි අද මගෙන් අහනව DVD වල FILE FORMAT එක VOB කියන්නෙ මොකද්ද කියල..මොකෝ අයිය රට ඉදල එයාල ගියපු සංචාරයක් DVD එකකට WRITE කරල එවල එකෙ OPEN කරල බැළුවාම තියෙන්නෙ VOB නිසා කමා එහෙම අහල තියෙන්නෙ...:lol: :lol: :lol:
 
sampath312 said:

මම මේ පරිගනක ආශ්රිත රස්සාවක් කරන්න අරගෙනත් දැන් අවුරුදු 8ක් වෙනව. තවම මටය කියල පරිගණකයක් නෑ. හැම දේම ඉගෙනගත්තෙ අනුන්ගෙ ඒවයින් තමයි. ළඟදි යාළුවෙක්ගෙ පරණ එකක් විකුණනව කියල මම ඒක මගේ නංගි කාරයට අරන් දුන්න. දැන් දවල්ට අම්මගෙන් තමයි බේරෙන්න බැරි. අර ෆ්ලෑෂ් ගේම් එක්ක cueclub, solitair පෙන්නන්න බෑ එයාට දැන්. ඒ මදිවට මටත් ගෙදර ගියාම තාත්තගෙන් ඔය වගේ පුරස්ණ ගොඩයි... හික් හික් එක අතකට මේ තාක්ෂණය එයාල අවුරුදු කීපයකට කලින් හීනෙන්වත් හිතපුව නෙවෙයි..
 
maleemsg

Member
freednbeing said:
වෙන්න ඇති, වෙන්න ඇති. මට නම් ලැපක් අතගාන්න වෙන්නෙ කලාතුරකින්. ඒවත් කස්ටමර්ලගෙ ඒව තමයි. මම ඔය GR කතාව නිසා මඤ්ඤං වෙලයි මේක දැම්මේ. සුපුන් සුදාරක හෙවත් EK එකේ ssudaraka කියන අවුරුදු 16ක දියුණු කොලු ගැටය තමයි මට ඕක කියල දුන්නේ.. සාමාන්ය යතුරු පුවරුවේ නම් alt+o එක්ක වැඩ.

මේ මලිය හොට දාන්න එනව කිව්ව. හොට පටලගෙන වගේ...:lol::lol::lol:

එම්බල බෝංචිය මා සේවයට වාර්ථා **කරෙමි නමුත් මේ මා සැතපිය යුතු මොහොතයි එම නිසා මා මොහොතකින් නික්ම යා යුතුය..!

මට සේකරගේ පොත් 2 ක් හම්බ උනෝ....හෙට ඒ ගැන කියන්නම් ...!:) :)
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
මම මේ පරිගනක ආශ්රිත රස්සාවක් කරන්න අරගෙනත් දැන් අවුරුදු 8ක් වෙනව. තවම මටය කියල පරිගණකයක් නෑ. හැම දේම ඉගෙනගත්තෙ අනුන්ගෙ ඒවයින් තමයි. ළඟදි යාළුවෙක්ගෙ පරණ එකක් විකුණනව කියල මම ඒක මගේ නංගි කාරයට අරන් දුන්න. දැන් දවල්ට අම්මගෙන් තමයි බේරෙන්න බැරි. අර ෆ්ලෑෂ් ගේම් එක්ක cueclub, solitair පෙන්නන්න බෑ එයාට දැන්. ඒ මදිවට මටත් ගෙදර ගියාම තාත්තගෙන් ඔය වගේ පුරස්ණ ගොඩයි... හික් හික් එක අතකට මේ තාක්ෂණය එයාල අවුරුදු කීපයකට කලින් හීනෙන්වත් හිතපුව නෙවෙයි..

හහි GAMES ගැන නම් කියන් එපා එපා වෙලා තියෙන්නෙ SONY PLAYSTATION PORTABLE එකක් තෑගි විදියට ලැබුන ඊයෙ...හප්ප ඒවයෙ GRAPHICS......:eek: :eek: :eek: :eek: :eek:

කියල වැඩක් නෑ...නමුත් මම ඒක මගෙ ඥාති සහොදරයෙක්ට දෙනව හෙට මොකෝ මට GAMES පිළිබද අල්ප මාත්රයක් ආශවක් නෑ...:) :rofl:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
එම්බල බෝංචිය මා සේවයට වාර්ථා **කරෙමි නමුත් මේ මා සැතපිය යුතු මොහොතයි එම නිසා මා මොහොතකින් නික්ම යා යුතුය..!

මට සේකරගේ පොත් 2 ක් හම්බ උනෝ....හෙට ඒ ගැන කියන්නම් ...!:) :)

ආයුබොවන් මලී...හොදින් ඇති හැඩයි වචන වල සැඩ බව අනුව....:lol: :lol:
හරි හරි සැතපෙන්න...නැත්තම් ඇද ඔයාට කලින් නිදියයි:lol: :lol: :shocked:
 
සියලු වමනෙ කිරීම් කර අවසානද? එසේ නම් ඉල්ලුමට සැපයුම දෙනු මැනවි.

සේකර වහා සබයට ගෙන එව! හැකි ඉක්මනින් ඔහුගෙන් මත්ව මනෝකඳු තරණය කල යුතුය.:):)

සැතපෙන්නේ නම් මැනව. සුභ රැයක් පතමි.:)
 
sampath312 said:
හහි GAMES ගැන නම් කියන් එපා එපා වෙලා තියෙන්නෙ SONY PLAYSTATION PORTABLE එකක් තෑගි විදියට ලැබුන ඊයෙ...හප්ප ඒවයෙ GRAPHICS......:eek: :eek: :eek: :eek: :eek:

කියල වැඩක් නෑ...නමුත් මම ඒක මගෙ ඥාති සහොදරයෙක්ට දෙනව හෙට මොකෝ මට GAMES පිළිබද අල්ප මාත්රයක් ආශවක් නෑ...:) :rofl:
මගෙ කතන්දරේම තමයි එහෙනම්. මෙතුවක් කල් ආසාවෙන් කරපු එකම එක cueclub තමයි.:):) ඒත් ටික කාලෙකට විතරයි...
 
sampath312 said:

ආයුබොවන් මලී...හොදින් ඇති හැඩයි වචන වල සැඩ බව අනුව....:lol: :lol:
හරි හරි සැතපෙන්න...නැත්තම් ඇද ඔයාට කලින් නිදියයි:lol: :lol: :shocked:
එසේය! එසේය! මැය අප හා රන් සලබ රැඟුමක් නැටීමට ඒ යැයි තුටින් පසුවීමි. ඒත් අහෝ දුකකි ඉරකි තිතකි. හෙට දින ගැන තුටකි.
 
maleemsg

Member
sampath312 said:

ආයුබොවන් මලී...හොදින් ඇති හැඩයි වචන වල සැඩ බව අනුව....:lol: :lol:
හරි හරි සැතපෙන්න...නැත්තම් ඇද ඔයාට කලින් නිදියයි:lol: :lol: :shocked:

ආයුබෝවන් ආයුබෝවන් සියළු දන හට වාසනාවන් ආයුබෝවන්...!:lol: :lol: :P (ඉරිදා ආයුබෝවන්)

හොදයි අවුලක් නෑ... තාම *ෆයිනල් කට් එකට ආවේ නෑ.....

එහෙනම් මම යමි සුභ රැයක්! නෑ...සුභ උදැසනක් :)
 
A සුභ රැයක් for you...

Hikz!
 
maleemsg

Member
freednbeing said:
සියලු වමනෙ කිරීම් කර අවසානද? එසේ නම් ඉල්ලුමට සැපයුම දෙනු මැනවි.

සේකර වහා සබයට ගෙන එව! හැකි ඉක්මනින් ඔහුගෙන් මත්ව මනෝකඳු තරණය කල යුතුය.:):)

සැතපෙන්නේ නම් මැනව. සුභ රැයක් පතමි.:)

:baffled: :baffled: වමනේ???????:eek: :eek:
යාහු පරික්ෂා කරව එහි යමක් ඇත

සේකර හෙට කැදවාගෙන ඒමට උපරිම උත්සහ දරමි...!
නමුත් හෙට හවස රාඡකාරි මට්ටමින් බැනුම් ඇසීමේ මීටිමක් ඇත....ඉට පෙර උත්සහ කරමි! :)
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
ආයුබෝවන් ආයුබෝවන් සියළු දන හට වාසනාවන් ආයුබෝවන්...!:lol: :lol: :P (ඉරිදා ආයුබෝවන්)

[SIZE=4[COLOR="Red"]]හොදයි අවුලක් නෑ... තාම *ෆයිනල් කට් එකට ආවේ නෑ.....[/COLOR][/SIZE]

එහෙනම් මම යමි සුභ රැයක්! නෑ...සුභ උදැසනක් :)

බොරු කියන්න පටන් ගත්තෙ කවද ඉදලද??? දැන් බලනව ගිහින්

හිහි හිහි සොලි සොලි අර් කියපු GADGEMATIZZ එක මාව කෑව....:lol: :lol: :lol: මගෙ මනස STUNNING GRAPHICS වලින් පොගපු පාන් කෑල්ලක් කරා....අල්ලන්න පුළුවන් තරම් 3D ඕයි...:lol: :lol: :lol: ම*ට ඒව දැක්කාම ඇඩෙනව:lol: :lol: :P
 
maleemsg said:
:baffled: :baffled: වමනේ???????:eek: :eek:
යාහු පරික්ෂා කරව එහි යමක් ඇත

සේකර හෙට කැදවාගෙන ඒමට උපරිම උත්සහ දරමි...!
නමුත් හෙට හවස රාඡකාරි මට්ටමින් බැනුම් ඇසීමේ මීටිමක් ඇත....ඉට පෙර උත්සහ කරමි! :)
යහූගේ ඇති මගුලක් මට නොපෙනේ! කිමද එකී යම?
 
maleemsg

Member
sampath312 said:

බොරු කියන්න පටන් ගත්තෙ කවද ඉදලද??? දැන් බලනව ගිහින්

හිහි හිහි සොලි සොලි අර් කියපු GADGEMATIZZ එක මාව කෑව....:lol: :lol: :lol: මගෙ මනස STUNNING GRAPHICS වලින් පොගපු පාන් කෑල්ලක් කරා....අල්ලන්න පුළුවන් තරම් 3D ඕයි...:lol: :lol: :lol: ම*ට ඒව දැක්කාම ඇඩෙනව:lol: :lol: :P

:( ඔයා කියන කට් එකයි මං කියන එකයි දෙකක් සහෝ :)

:lol: :lol: හැබැයි ඔක මට දුන්න නම් මොනා හරි කරලා එක්කෝ වැඩ නැත්නම් කැඩිලා :rofl: :rofl:
 
urbanlogo

Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    Meka sigirisi valin liyanavata mata baninna apa.....mata sinhala typin e tharam diyunu mattamaka ne.....(aththatama kiyannath lajjai...):(

    Mama EK 1 karak gahanna patan aragena vadi kalayak ne...me thread eka dakala comments seramath balala vachanayakvath kiyannathiva horenma yana eka meke nirmathru freed sahodarayatath comments karapu anith hamotamath karana asadaranayak kiyala mata hithuna....

    Aththatama adare karana hamotama eka gana me vidihata hithanna puluvan nam e ayage adare vitharak neve jeevitheth godak sundara vei....(Jeevithe kaviyak nevei..habai sundarai...) "Adaraya Sundara Varadaki" kiya kiya ekema alila jeevithema amathaka karala inna ape ayata freed ayya hithanna deyak dila thiyenava...

    ehenam...mama gihin ennam...ayeth enava...me vage nirmana rasa vidala yanna....:D
     
    niro123

    Member
    Aug 18, 2006
    3,576
    1
    0
    40
    :baffled: aththatama kiuwoth nirmanaya kiyewwata therum ganna beriuna :dull: :sorry: :(

    anik ayage comments balala thamai adahasak gaththe..
    den hari!:):)

    bohoma apuuru nirmanayak!:D:)
     
    urbanlogo said:

    සිංහල ටයිපින් බැරි එකට ඔයාට දොස් කියන්න බෑ. ඒත් ඉගෙනගන්න වෙනව. මොකද ශ්රී ලාංකික ඊ පුර වැසියෙක්නේ (මී පුර වැසියො අපි සේරම rat race දුවන:lol::lol:) සිංහලෙන් අපි කතා නොකලොත් වෙන කව්ද කතා කරන්නේ. අනික සිංහල සිංහලෙන් කියවද්දිනේ හොඳටම වදින්නේ නේද...

    ඔයා අරගත්තා හරි සහෝ... මම හිතන්නෙ නම් එහෙමයි. ආදරේ සමස්තයම තමයි. හරියට ජීවිතේ වගේමයි. ඉතිං මගේ ජීවිතෙත් මගේ ආදරෙත් අතිශය සුන්දරයි තමයි...:):)

    දිගටම හමුවෙන්න ඔයාගෙ සිතිවිලි එක්ක...
     
    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    ආදරේ විරහව හා වැලපීම ගැන විතරක් හිතලා කරන දේ වලට වෙන්න ඕනි මේ කිව්වේ.මට තේරුනේ නම් එහෙමයි..
    ඒත් මමත් ලියනවානේ ඒ ගැන. කියවද්දි ටිකක් විතර ලැජ්ජත් හිතුනා මන් ගැනම..:sorry:

    සොලි තමා..:P :rofl:
     
    niro123 said:
    :baffled: aththatama kiuwoth nirmanaya kiyewwata therum ganna beriuna :dull: :sorry: :(

    anik ayage comments balala thamai adahasak gaththe..
    den hari!:):)

    bohoma apuuru nirmanayak!:D:)
    හරි නම් හරි තමයි! මම නම් ආසයි මට එක පාරින් දෙයක් නොතේරෙණ එකට! මොකද එතකොට මට ටිකක් හිතන්න තියෙනවා. ඒකනේ නිර්මාණකරුවෙක්ගෙ බලාපොරොත්තුවත් නේද?

    ගොඩක් ස්තූතියි නිරෝ...