freednbeing said:වෙන්න ඇති, වෙන්න ඇති. මට නම් ලැපක් අතගාන්න වෙන්නෙ කලාතුරකින්. ඒවත් කස්ටමර්ලගෙ ඒව තමයි. මම ඔය GR කතාව නිසා මඤ්ඤං වෙලයි මේක දැම්මේ. සුපුන් සුදාරක හෙවත් EK එකේ ssudaraka කියන අවුරුදු 16ක දියුණු කොලු ගැටය තමයි මට ඕක කියල දුන්නේ.. සාමාන්‍ය යතුරු පුවරුවේ නම් alt+o එක්ක වැඩ.
මේ මලිය හොට දාන්න එනව කිව්ව. හොට පටලගෙන වගේ...![]()
ඔව් ඔව් ලංකාවෙ තාම NOTE BOOKS භාවිතය අඩුයි තාම...තාක්ෂණයට වයස ප්‍රශණයක් නෑ *FREED ..මගෙ අප්පච්චි පරිඝණකයක් අල්ලුවෙත් මීට මාස තුන හතරක*ට උඩදි අද මගෙන් අහනව DVD වල FILE FORMAT එක VOB කියන්නෙ මොකද්ද කියල..මොකෝ අයිය රට ඉදල එයාල ගියපු සංචාරයක් DVD එකකට WRITE කරල එවල එකෙ OPEN කරල බැළුවාම තියෙන්නෙ VOB නිසා කමා එහෙම අහල තියෙන්නෙ...

(ඉරිදා ආයුබෝවන්)
