හොටෙල් කැලිෆෝනියා

sudu23

Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    හොටෙල් කැලිෆෝනියා

    මේ කියන්න යන්නේ හෝටලයක් ගැන නම් නෙවේ.අපි කවුරුත් අහලා තියෙනවනේ හොටෙල් කැලිෆෝනියා කියන සින්දුව

    https://www.youtube.com/watch?v=lrfhf1Gv4Tw

    ඒ ගීතය ගයනා කරන ඊගල් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වදන ශිල්පියා වන ගලෙන් ෆ්රේ ( Glenn Frey) අද දවසේ මිය යන ලදී.සංගීතඥයකු.ගායකයෙකු,ගී පද රචකයෙකු සහ ගීත නිෂ්පදනයෙකු වන ග්ලෙන් ෆ්රේ වඩාත් ජන්පියත්වය්ට පත් වුනේ ඊගල් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වදන ශිල්පියා ලෙසය.

    මිය යන විට 67 වන වියේ පසු විය.