හොටෙල් ප්ලේට් හෙන ගනන් නේ ඕයි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    නංගිගේ වෙඩිම ජනවාරි. පරම්පාරාවටම හම්බුන එකම කෙලී නිසා ලොකු අයියා වසයෙන් මම හොදටම වෙඩිම කරලා දෙන්න ඉන්නේ

    අද ගියා මුලින් හොටෙල්ස් බලන්න කියලා. හෙන ගනන් ඕයි ප්ලේට් එකක්. රුපි 10000 පනිනවා රජයේ ටැක්සුයි අරවා මේවා එකතු වෙද්දි මොන තැන බැලුවත්. කොලඹ ඉදන් හලාවත මීගමු වෙනකං ගියා. අවම 250ක් එනවා. කැමට විතරක් ලක්ෂ 25ක්. එකාතකින් උද්දමනයයේ හැටියට පඩුත් නැ කියලා හිතනවා.

    මම බදිද්දි ප්ලෙට් එක 250යි ඕයි.

    මගේ අදහසක් තියනවා, ෆ්ලැෂ්බැක් ගස්සවන්න වෙඩිමේ. වෙඩිමක් උනාම හොදටනටන්න තියෙන්න ඕනා උන් වෙඩින්වල ගහනවාද බං? ගනන් කියද කියලා දන්නවාද?

    ප.ලි - 250ට හිනාවෙන උන්ට තේරෙන්නැ නැත්තම් දන්නැ. 2000 දශකයේ රටේ තිබ්බ ගනන්. උබලා ඔය හිනාවෙන්නේ මට නෙවෙයි උබලාටමයි. උද්දමනය කොච්චර බලපාලද බලපං. උබලා ජිවිතේ විදලාවත්නැ. අනුන්ට සල්ලි පුදලා විතරයි බලං යද්දි.
     
    Last edited:

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,936
    113
    නංගිගේ වෙඩිම ජනවාරි. පරම්පාරාවටම හම්බුන එකම කෙලී නිසා ලොකු අයියා වසයෙන් මම හොදටම වෙඩිම කරලා දෙන්න ඉන්නේ

    අද ගියා මුලින් හොටෙල්ස් බලන්න කියලා. හෙන ගනන් ඕයි ප්ලේට් එකක්. රුපි 10000 පනිනවා රජයේ ටැක්සුයි අරවා මේවා එකතු වෙද්දි මොන තැන බැලුවත්. කොලඹ ඉදන් හලාවත මීගමු වෙනකං ගියා. අවම 250ක් එනවා. කැමට විතරක් ලක්ෂ 25ක්. එකාතකින් උද්දමනයයේ හැටියට පඩුත් නැ කියලා හිතනවා.

    මම බදිද්දි ප්ලෙට් එක 250යි ඕයි.

    මගේ අදහසක් තියනවා, ෆ්ලැෂ්බැක් ගස්සවන්න වෙඩිමේ. වෙඩිමක් උනාම හොදටනටන්න තියෙන්න ඕනා උන් වෙඩින්වල ගහනවාද බං? ගනන් කියද කියලා දන්නවාද?
    oya salli ekathu karala, nangiwa nangi ge minihayi ausi or nz yawapn :D
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Cinnamon, Shagrila th dan 10,000 LKR pannala bung plate eka

    Dan nam machan godak ara issara loan dala loku wedding gatha aya unath shape ekee podi function ekake aragena salli ithiri karanawa migration wage seen walata

    Band nam dan 200,000 LKR pannala bung honda ewaa
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,201
    956
    113
    නංගිගේ වෙඩිම ජනවාරි. පරම්පාරාවටම හම්බුන එකම කෙලී නිසා ලොකු අයියා වසයෙන් මම හොදටම වෙඩිම කරලා දෙන්න ඉන්නේ

    අද ගියා මුලින් හොටෙල්ස් බලන්න කියලා. හෙන ගනන් ඕයි ප්ලේට් එකක්. රුපි 10000 පනිනවා රජයේ ටැක්සුයි අරවා මේවා එකතු වෙද්දි මොන තැන බැලුවත්. කොලඹ ඉදන් හලාවත මීගමු වෙනකං ගියා. අවම 250ක් එනවා. කැමට විතරක් ලක්ෂ 25ක්. එකාතකින් උද්දමනයයේ හැටියට පඩුත් නැ කියලා හිතනවා.

    මම බදිද්දි ප්ලෙට් එක 250යි ඕයි.

    මගේ අදහසක් තියනවා, ෆ්ලැෂ්බැක් ගස්සවන්න වෙඩිමේ. වෙඩිමක් උනාම හොදටනටන්න තියෙන්න ඕනා උන් වෙඩින්වල ගහනවාද බං? ගනන් කියද කියලා දන්නවාද?
    මම බදිද්දි ප්ලෙට් එක 250යි ඕයි. ??? එකදාස් නමසිය ගනන් වලදිද බැන්දේ?
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,201
    956
    113
    වෙඩින් එකකට ඔහොම වියදම් කරන එකේ තෙරුමක් තියනවද කියල හිත්න්නෙ ඕක ඉවර උනාම තමා. ඒ සල්ලි වෙන ඉන්වෙස්ට්මන්ට් එකකට දැම්මනම් හොදයි කියල හිතෙනවා.. ඒත් ලංකාවේ දැන් යන විදියට ඉන්වෙස්ට් කරන එක තෙරුමක් තියනවද කියන එකත් ප්‍රශ්නයක්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,552
    25,897
    113
    250 ප්ලේට් එකට වඩෙයයි ප්ලේන්ටියක් වත් පුලුවන් ද ? උඹට දැන් 70 ක් වගේ ඇති. නංගිටත් 65ක් වත් ඇති..... ඔය බෑන්ඩ් වගේද මෙටලිකා වගේ එකක් ගස්සපන්....😄
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,050
    2,856
    113
    Band nam flashback ganna epa bn wedding. Wedding ma gahana band hav supiri.
    Doctor, Daddy, C plus, pyramids... oya wage set ekak hav. Un dannawa wedding hodatama happening karala ganna.

    Labeta shape wenna one nam hoda DJ ekek hoyaganin. Hoda un innawa.
    D major wedding 2kata gihin thiyenava unuth patta, ganata crowd eke up karala gannava

    Ara podi kolle dennage Sarith Surith unuth hodaivage dan nam