සම්පත් එකටත ගියා. උන්ගේ හෝල් එක අවුල් බං.Pissuda oi flashback genna wedding walata...dj nalin hodai rock karala ganna...c plus band thamai wedding band eka..orilla,sampath hotel balapan wennappuwe
mamath eka thamai kalpala kale nangi da duwa da ?2 Forty 2 , Doctor
wage ekak ganin
Uba badiddi plate ekak 250 ?![]()
yako 250k gennala kanna bonna dena salli walin nangita wena deyak karala dipan.. prayojanawath deyak..නංගිගේ වෙඩිම ජනවාරි. පරම්පාරාවටම හම්බුන එකම කෙලී නිසා ලොකු අයියා වසයෙන් මම හොදටම වෙඩිම කරලා දෙන්න ඉන්නේ
අද ගියා මුලින් හොටෙල්ස් බලන්න කියලා. හෙන ගනන් ඕයි ප්ලේට් එකක්. රුපි 10000 පනිනවා රජයේ ටැක්සුයි අරවා මේවා එකතු වෙද්දි මොන තැන බැලුවත්. කොලඹ ඉදන් හලාවත මීගමු වෙනකං ගියා. අවම 250ක් එනවා. කැමට විතරක් ලක්ෂ 25ක්. එකාතකින් උද්දමනයයේ හැටියට පඩුත් නැ කියලා හිතනවා.
මම බදිද්දි ප්ලෙට් එක 250යි ඕයි.
මගේ අදහසක් තියනවා, ෆ්ලැෂ්බැක් ගස්සවන්න වෙඩිමේ. වෙඩිමක් උනාම හොදටනටන්න තියෙන්න ඕනා උන් වෙඩින්වල ගහනවාද බං? ගනන් කියද කියලා දන්නවාද?
මිට අවුරුදු හරියටම 18කට කලින්. මැජික් වත් බොරුවත් නෙවෙයි. 250 කියන්නේ ලොකු ගානක්.
පොඩි හෝල් එකක බැන්දේ. ඔය මේනු චූස් කරන පැකේජ් කතා තිබ්බෙත් නැ දැන් වගේ. උන් දෙන ලිස්ට් එකට කැම දුන්නේ.
බැන්ඩ් එක යාලුවෙක් ගේ. ඌ සල්ලි ගත්තේ නැ. බොන්න දෙන්න තමා ගනන් ගියේ.

mu wedima gatte 5 star ekaka nemeida dannane bnyako 250k gennala kanna bonna dena salli walin nangita wena deyak karala dipan.. prayojanawath deyak..
nayo kiyala pinata kana 250k gennala kawala, powala natawala yawanna me kale salli nasthi karanne buruwo. ape lankawe unta ona loketa pda show eka daganna. api loku wedimak gaththa kiyala pamporiya wanaganna ...
uba bandiddi plate eka 250 wela nangi bandinakota ochchara loku difference ekak enna nangi ipadune uba marry karatah passeda
hina wenna pukath madi
ජෙට්වින්ග් එකේ ගෝල්ඩ් එකත් 7000+ 10% සර්විස් + රජයේ බදු. තව අතිරේක ගාන වැටෙද්දි කොහොමත් 10000ට චුට්ටයි අඩු.
පැකේජ් 4 බලද්දි ගෝල්ඩ් හෝ ප්ලැටිනම් ගියේ නැත්තම් ගෙවන ගානට පාඩුයි.
තියන හොදයි කියන හොටෙල්ස් රෙකමන්ඩ් කරපං 5ට අඩු.
අපි ගොඩේ රාජ්ය සේවකයෝ නේ උබට අනුව හැමදාම. එල.
------ Post added on Aug 23, 2022 at 5:21 PM

250ta issara kottu nam kawaමම බදිද්දි ප්ලෙට් එක 250යි ඕයි. ??? එකදාස් නමසිය ගනන් වලදිද බැන්දේ?
Erpm ක්ලාස් කරනවා. ඒ ඇති හොදටමරාජ්ය සේවකයෝ unge padiyen kohomada anunge wedding ekakata ochchara wiyadam karanne? Atha yata ganudenu da?![]()
![]()
![]()
හිනා වෙන්න. තැන්ක්ස්.yako 250k gennala kanna bonna dena salli walin nangita wena deyak karala dipan.. prayojanawath deyak..
nayo kiyala pinata kana 250k gennala kawala, powala natawala yawanna me kale salli nasthi karanne buruwo. ape lankawe unta ona loketa pda show eka daganna. api loku wedimak gaththa kiyala pamporiya wanaganna ...
uba bandiddi plate eka 250 wela nangi bandinakota ochchara loku difference ekak enna nangi ipadune uba marry karatah passeda
hina wenna pukath madi
Orilla eka baluwada oya line eke budget unlimited bite denne...kama patta...jetwing blue thamai negombo wala hodama wedding hall eka ammo buffet ekaසම්පත් එකටත ගියා. උන්ගේ හෝල් එක අවුල් බං.
podi gap ekak da fuck karanne aran thiyenna. sinhalunta mulin gap eka uganna ona kisi shishtacharayak na na banඋබට දැන් 75ක් විතර වෙනවද වයස?නංගිගේ වෙඩිම ජනවාරි. පරම්පාරාවටම හම්බුන එකම කෙලී නිසා ලොකු අයියා වසයෙන් මම හොදටම වෙඩිම කරලා දෙන්න ඉන්නේ
අද ගියා මුලින් හොටෙල්ස් බලන්න කියලා. හෙන ගනන් ඕයි ප්ලේට් එකක්. රුපි 10000 පනිනවා රජයේ ටැක්සුයි අරවා මේවා එකතු වෙද්දි මොන තැන බැලුවත්. කොලඹ ඉදන් හලාවත මීගමු වෙනකං ගියා. අවම 250ක් එනවා. කැමට විතරක් ලක්ෂ 25ක්. එකාතකින් උද්දමනයයේ හැටියට පඩුත් නැ කියලා හිතනවා.
මම බදිද්දි ප්ලෙට් එක 250යි ඕයි.
මගේ අදහසක් තියනවා, ෆ්ලැෂ්බැක් ගස්සවන්න වෙඩිමේ. වෙඩිමක් උනාම හොදටනටන්න තියෙන්න ඕනා උන් වෙඩින්වල ගහනවාද බං? ගනන් කියද කියලා දන්නවාද?
250ta plate eka kala puka dennat unada
තමුසෙ egg රයිස් ද දුන්නෙ?මම බදිද්දි ප්ලෙට් එක 250යි ඕයි.