හොටෙල් ප්ලේට් හෙන ගනන් නේ ඕයි

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    යකෝ දැන් වෙඩින්ග් වල ගණන්! බදින්න වියදම් කරන මුදල වගේ ජීවත් වෙන්න තියන් ඉන්න සේවින්ග්ස් ප්‍රමාණය කොයි තරමක ගුණිතයක් වෙන්න ඕනෙද සාමාන්‍යෙන්? තුන් හතර ගුණයක්වත්? එහෙනම් වෙඩින්ග් කෙරුවාව මට හරියන්නෙ නෑ එච්චර සල්ලි නෑ තාම. මායි කෙල්ලයි එන්ගේජ් වෙලා ඉන්නෙ වෙඩින්ග් එක ගන්න හිතන් ඉන්නෙ ටික කාලෙකින්.

    මුලු පිරිවැය කොහොම වෙනවද නංගිට?

    මේ ත්‍රෙඩ් එක නිසා බෑන්ඩ් වල නම් ටිකක් හොයාගත්ත.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    Band nam flashback ganna epa bn wedding. Wedding ma gahana band hav supiri.
    Doctor, Daddy, C plus, pyramids... oya wage set ekak hav. Un dannawa wedding hodatama happening karala ganna.

    Labeta shape wenna one nam hoda DJ ekek hoyaganin. Hoda un innawa.
    agree. doctor man gatte 2.60 wage dan nam 4 lax wat illai. wayo hodai but 1 mil wat yai dan yana rate walata. ahala balapan. end of the day wedding gattata you get nothing in return 80 lax vitara viyadam karala 250kata 3hrs kannai natanna sindui deela.
    .
    oya gaana dennata world tour ekak yanna deepan. adu gaane jeevithe igena gani. Album eka hadila ennat kalin divorce wena ratak meka.
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,153
    1,525
    113
    ai kiyanna oneda?
    agree. doctor man gatte 2.60 wage dan nam 4 lax wat illai. wayo hodai but 1 mil wat yai dan yana rate walata. ahala balapan. end of the day wedding gattata you get nothing in return 80 lax vitara viyadam karala 250kata 3hrs kannai natanna sindui deela.
    .
    oya gaana dennata world tour ekak yanna deepan. adu gaane jeevithe igena gani. Album eka hadila ennat kalin divorce wena ratak meka.
    ow bn. un settle wela inne nam. aduma gaane tour ekak yanna kiyapan. specil guest 150 hari thiyagena. charm widihata karala. mokada justin beiber gennala weding ekata gassuwath dawas dekai oyagena kiyawanne. wedding ena un story dai, ecchcharai wenne.

    kuna widihata karanna nathuw charm medium level eke aragena. honeymoon ekata eyalawa world tour eka ewapna. jeewitha kaaleta memories hitinna.

    uba kochchaara kaloth wedding ekta ena eka adu paduwak kyamai yanne. lankawe posh auntilawa sathutu karannama baa.


    බැලුවා බං. අඩුවටම තියන ඒවා බුකින් එදාට. නැකැත් දවසක් නේ.
    අනික අඩුයි කියනවැයි 5000 වෙන්නේ ටැක්ස් සර්විස් චාජ්ර් නැතුව. වෙල්කම් ඩ්‍රිංක් චෙයා කවර් වලට අසාමාන්‍ය ගනන් දාලා තිබ්බා ගනන් අඩු වේදදි. බයිට් වලටත් එහෙමයි.

    ඉතින් නම වත් හරි නැතුව net 6500,7000 ගෙවන එක පාඩුයි. කිංස්බරි ලාබයි ඒ අතින්.

    හෙරිටන්ස් බැලුවා. කොහෙවත් නැති විදිහට 2 ගුණයකටත් වඩා බයිට් ගනන් වැඩි. කුකුළා 10000ක්. ඉතිරිවා 15000 පැනලා කිලෝ එක.


    තැන්ක්ස් බං.
    ------ Post added on Aug 23, 2022 at 11:16 PM
    ahenam kingsburry eka patta. comfort place. rash nathuwa enna yannath puluwan.
    ------ Post added on Aug 24, 2022 at 11:45 AM
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    යකෝ දැන් වෙඩින්ග් වල ගණන්! බදින්න වියදම් කරන මුදල වගේ ජීවත් වෙන්න තියන් ඉන්න සේවින්ග්ස් ප්‍රමාණය කොයි තරමක ගුණිතයක් වෙන්න ඕනෙද සාමාන්‍යෙන්? තුන් හතර ගුණයක්වත්? එහෙනම් වෙඩින්ග් කෙරුවාව මට හරියන්නෙ නෑ එච්චර සල්ලි නෑ තාම. මායි කෙල්ලයි එන්ගේජ් වෙලා ඉන්නෙ වෙඩින්ග් එක ගන්න හිතන් ඉන්නෙ ටික කාලෙකින්.
    ⁣ඒක උබලා දෙන්න නේද කතා කරන්න ඕනා. වෙඩිම නම් ගන්න 30-40 අඩුම යනවාමයි බං. මේ බඩු ගනන් එක්ක, උබලා එන අවුරුද්දේ මැදින් පස්සේ බදිනවානම් තවත් වැඩිවෙයි.
    ගොඩක්ම කල් දාන්න එපා.

    දැන්ම සල්ලි ඉතිරි කරන්න ගන්න දෙන්නා පඩියෙන්. පඩිය ආපු ගමන් කොටසක් ඩිපෝසිට් කරන්න. අවුරුද්දකට කලින් හෝල් බුක් කරන්න.

    අනික බං මෙකේ උන් කියනවා අඩුවෙන් කරන්න කියලා. සුළුවෙන් ගෙදර කරන්න බැලුවත් මාරම ගානක් යනවා කැල්කියුලේට් කරාම. අනික දාන මහන්සිය. කේටරින් කරත් ගනන්.

    මුලු පිරිවැය කොහොම වෙනවද නංගිට?
    මෙකි පවුලේ බාලයා.
    මම වගකිමක් ලෙස මුලිකත්වය අරන් කරන්නේ. කෙල්ලට වෙඩිම මුල්‍ය බරක් දෙන්නැ.
    මේ ත්‍රෙඩ් එක නිසා බෑන්ඩ් වල නම් ටිකක් හොයාගත්ත.



    Kiyala wadak na ba, ochchara ganak cost yanne nane. dan un menus hemath items adui, gana wadi.
    යන්නැද්ද බලපං මේදවස්වල ගිහින් ගනන් අහලා.

    මූ 2000දි විතර ප්ලේට් එක 250 කියපු ගාන හරිනෙ. මොකද මේ කට්ටිය ඒක අල්ලගෙන දගලන්නෙ. ඔය වගේ රේට් තමා ඒ දවස්වල ගිහින් තියෙන්නෙ.
    2019 ට කලින් කාලා බිලා හිටියාකියලා මුන්ට අමතකයි
    ------ Post added on Aug 24, 2022 at 12:04 PM
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    hoda hotel ekaka oya gana reasonable ithin. dan awrudu 5 kata 6 kata wage kalin 5000ta 6000ta wage thibba ewane. anika umba too late ne book karanna. damma mokak hari ikmanin book karapan naththan 10000 walatawath hoyaganna hotel ekak nathi wei.
    kochchara kohoma kiwwath awasane kama tika hariyata set une naththan kunu katha kotiyai.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,552
    25,896
    113
    මම දුන්නේ වැට්69 1L X 40 bottles රු.2700.00 each (5 returned)

    400 කට invite කළා 350ක් ආවා. DJ එකට 15යි . වල් ඌර් කිලෝ 40 බයිට් එකට. කෑමට 20kg යි.

    කජු කිලෝ 10 යි
    රටකජු + කොච්චි බයිට් කිලෝ 15 යි.

    තැල්ල පවුම් 5යි

    ප්ලේට් එකේ ගාණ මතක නැහැ. <2500 වගේ ඇති.

    කෑම ගොඩක් ඉතුරු වුණා, බයිට් කාලා..

    මම කැමතිම විදිහට කළේ....

    මම ග්ලාස් ශොට් දෙන වෙඩින් වලට කැමති නැති හින්දා බෝතල් සර්ව් කලේ.

    ගොඩාක් කල් නෙවේ , හරිද ? 😄
     

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    ලොකු අයියා වසයෙන් පුළුවන් ගාණ නංගිගෙ අතට දීලා උඹ කැමතිනම් නංගියෙ වෙඩිම පොඩියට අරන් ඉතුරු ටිකෙන් උඹලගෙ අනාගතේ plan කරපන් කියන එකත් හොදයි..

    උඹට යහමින් සල්ලි තියෙනවනම් මේ අමාරු කාලෙ හෝටල් වැටෙන්න නොදී ඒවයෙ වැඩ කරන අයටත් කීයක් හරි හම්බෙන විදියට අමාරුවෙන් හරි business run වෙන්න පුළුවන් විදියට වියදම් කරන එකත් කමක් නෑ..

    ඔයැයිගෙ කැමත්ත සහෝ..
    මමන්ම් ඉතින් මුල් එක..
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    Sinhalunta kanna nathuwa inna ratakne ona une yako. Dan harine. Ithin kata piyagena idapan
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    1980 ගනන් දැනගෙනද ඔය කියන්නේ? ඒ කාලේ 250 කියන්නත් යකෝ රජයේ ⁣ මාස පඩිය පැනලා.උබ දන්නවාද ⁣ඩොලර් එක කියද කියලා ඒ කාගේ . රුපියල් 30යි හෝ ඊට අඩුයි.

    ජෝක් කරපං දැනගෙන. ඉකේ.
    මේක දැක්කාම, 80 දශකයේ කසාද බැඳපු මට, යමක් කියන්න හිතුනා.

    ඒ කාලේ කොළඹ අවට, සාමාන්‍ය මධ්‍යම පාන්තිකයින් හෝටල් වල මගුලක් ගැනීම සිදු කලේ කලාතුරකින්. ''උත්සව ශාලා'' කියන concept එක ජනප්‍රිය වෙන්න පටන් ගත්තේත් ඒ කාලයේ.

    උත්සව ශාලාවක මගුල ගන්නේ,තමන්ගේ ගෙදර, මගුලක් ගන්න තරම් ඉඩකඩ හෝ පහසුකම් නැති මිනිසුන් කියන එක තමයි එකල සමාජ පිළිගැනීම උනේ.

    කෑම පිඟානකට (plate එකකට) කියන වචනය කොහොමවත්ම භාවිතා උනේ නැහැ. හෝටල්/උත්සව ශාලා වල ගණන් හැදුවේ per head වශයෙනුයි.

    ඒ කාලයේ හැටියට, සම්ප්‍රදායානුකූලව, "මගුල" වයිෆ් ගේ ගෙදර පැවැත්වුනා. ඒකට ගිය වියදම මට අදාළ උනේ නැහැ.

    හනි මූන් එකෙන් පසු, හෝම් කමින් එක අපේ ගෙදර පැවැත්වුන අතර, ඊට ගිය වියදම 50,000 ට අඩු බවයි මගේ මතකය.

    මුළු හෝම් කමින් එකේම වියදමට මම සුදානම් වී සිටිය නමුත්, තාත්තා මට 30,000 දුන් බවත්, මගේ ලොකු මල්ලි මට 20,000 දුන් බවත් මතකයි. ඒ අනුව, මගෙන් සතයක්වත් වියදම් උනේ නැති බවත් මතකයි.

    බොන අයට බීම, එකල තිබුන එකම සුපර් මාකට් එක උන කොල්ලුපිටියේ Cornel's Supermarket එකෙන් ගත් බවත්, එකවිට බෝතල් හතළිහක් පණහක් ගැනීමට නම් මගුලේ invitation card සහ අප දෙදෙනාගේ හැඳුනුම් පත් සහ ඒ බීම රැගෙන යන මගේ වාහනයේ නොම්මරය ඉදිරිපත් කල යුතු වුන බවත් මතකයි.

    එකල, මගේ මස්සිනාගේ වෙඩිම, Intercontinental එකේ ගත් බවත්, කෑම සඳහා වියදම 125/ Rs per head වගේ බවත් මතකයි.
     
    Last edited:

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    උමන්දාවත් හොදයි බන් වෙඩින් එකක් ගන්න
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    උමන්දාවත් හොදයි බන් වෙඩින් එකක් ගන්න
    වෙඩිං එකට නොවෙයි, හනිමූන් එකටයි ඒක ගැලපෙන්නේ!
     
    • Love
    Reactions: ara88