හොටෙල් හෙල්ප් ෆුල් බොර්ඩ්
මචන් ලා, අපි හොටෙල් එකක ෆූල් බොර්ඩ් නැවතුනොත් , වේල් තුනටම කෑම අපිට හම්බ වෙන්නෙ බුෆෙ විදියට ද ?
අඩියක් ගහන්න ඔනනම් හොටෙල් එකෙ බාර් එකෙ ඉදන්මද ගහන්න ඔනෙ , ද
හොටෙල් එකෙ ඇතුලෙ බාර් එකෙන් බොතලයක් අරන් රූම් එකට ගිහින් ගහන්න බැරිද
උදෙට, දවල්ට , රෑට, කනවෙලාවට, එයාලා අපිට කතා කරනවද, කන්න එන්න කියලා ,
එහෙම නැත්නම් , අපි කොහොම , කන තැන, හොයා ගන්නෙ , රෙස්ටුරන්ට් ගොඩක් තියෙනවා නෙ?
මන් කලින් ගිහින් නෑ මේ පලවෙනි වතාවට යන්නෙ

ඒ වෙලාවට අලාකාට් (à la carte) යන්න වෙනවා .