5 star හොටෙල් හෙල්ප්

LokuSEEN

Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    මචන් ලා දැන් අපි 5 star hotel එකක ෆූල් බොර්ඩ් නැවතුනොත් ,

    ඔක්කොම කෑම වෙල් බුෆෙ නම්

    අපි ට දැන් ඩිනර් එක තියෙන්නෙ 7 - 10 නම් අපි 7 ට ගිහින් පිගන් දෙකක් විතර කාලා ආයෙත් 9.30 ට වගෙ ගිහින් ආයෙ කන්න බැරිද ?

    salli nasthi karanna epa hutto. koththuwak kaala, atahal ekak ganin.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මම දැන් හොටෙල් එකෙ බන් ඉන්නෙ දවල්ට තාම කෑවෙ නෑ, ඩිනර් එක අල්ලන්න ඉන්නෙ :D

    අද කනවා ඇති වෙන්න ,

    7 ට විතර ගිහින් හොද ට කාලා , ආයෙ ටෙබල් පූල් ගහලා , 9.30 විතර ආයෙ කන්න බැලුවේ :D

    :rofl: