හොටෙල් Bookings 10% අතර 30% අඩුවෙන්

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    300781786-498188745644783-4463705232045199048-n.jpg


    ලන්කවෙ තියන ගොඩක් හොටෙල්ස් වලට අපිට නොර්මල් රෙට් එකට වඩා අඩු රෙට් එකක් දෙන්න පුලුවන් එජන්ට් රෙට් එකට 10% ත් - 30% ත් අතර ගානක් අඩුවෙන් දෙන්න පුලුවන් ගොඩක් හොටෙල්ස් රෙට් බලගන්න ඔනා හොටෙල් එක යන්න ඔනා Date එක රුම් කැටගරි එක එක්ක කි දෙනෙක්ද යන්නෙ කියලා මට පීඑම් එකක් දන්න නැත්තම් කොල් එකක් දෙන්න මම චෙක් කරලා දෙන්නම්

    📞 0769999997/0759999997
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    බලං ගියාම උබත් සිම් විකුණන බිස්නස් එකේ ඉදන් නොකරන දෙයක් නැහැනේ.

    ජනාධිපතිවරනෙට ඉල්ලාපන්. මහෑශ්.
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    buffet ehemath discount Ganna puluwanda
    next week team Eka lunch buffet yanna thank balanawa, Colombo
    බැ මචන් හොටෙල් බුකින්ස් විතරයි එත් සමහර හොටෙල්ස් වල රෙට් බලද්දී බුෆෙ යනවාට වඩා ෆුල් බොර්ඩ් යන එක ලබයි meals 3නම තියන නිසා
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    බැ මචන් හොටෙල් බුකින්ස් විතරයි එත් සමහර හොටෙල්ස් වල රෙට් බලද්දී බුෆෙ යනවාට වඩා ෆුල් බොර්ඩ් යන එක ලබයි meals 3නම තියන නිසා
    ඔව් මේ කතාව නම් ඇත්තක් තමයි .....
    අවශ්‍ය උනාම PM කරන්නන් බ්‍රෝ (y)
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අඩෝ ඕකට සයිට් එකක් වගේ හදපංකො ඉතින්, පට්ට ගේමක් ගහන්න පුලුවන් වැඩක්නෙ