හොදටම ඇති..ආයි යන්නේ මුස්ලිම් කඩවලට විතරයි..

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,774
    17,004
    113
    හම්බයො කොහොමත් හම්බ කඩවලට තමයි. ඕක ත්‍රෙඩ් දාල කියන්න ඕන නෑ
     
    • Haha
    Reactions: Solo Rider

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    පොඩි මාකටින් පාරක් වගේ නේද යන්නේ ?

    ඉන්ශා අල්ලා තම්බි කඩෙත් ඉස්සර ගියා නාන... දැන් නම් කන්න බොන්න බෝහෝ දුරට තෝරාගන්නේ ෂින්හල කඩ තමයි...

    නො ඔප්ෂන් නම් තමයි දෙවනි වටය සලකා බලන්නේ

    ශින්ගලු ගොඩක් හැදිලා නාන ඉන්නේ
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Mata nm sinhala unath thambi unath aulak naha. Yana thana hodata salakanawa, good prices and quality products denawa Nam man aaye kohamath ethanatai yanne and kaatath recommend karanne eathanai.
    Mama nuwara demala shop ekaka aurudu ganak Badu gaththa mage business ekata, corona eken passe sahena ganan issuwa Badu ganan giya kiyala eath kamak nha Mechara Kal gath thanaka gannawa kiyala eelaga para giyama u hena oluwe kiyanawa "Badu nha aaye enne nha" gawa kiyapu tone eka poddak aul hariyata Mata nikan denawa wage kiuwe. Edama podi Google parak Damma Dan company ekakin direct gannawa ganan sahenna adui free transport denawa thambi company ekak. Smooth transitions.
     
    Last edited:
    • Wow
    Reactions: Solo Rider

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ඕක සිංහල උන්ට බෞද්ධ සහතිකයක් තියනවා කියල කිව්ව එකානෙ..
    හොද Customer Service එකක් තියෙන්නේ මුස්ලිම් කඩ වල විතරයි.ඒකයි තිත්ත ඇත්ත..මෙතන ජාතිවාදේ වපුරන්න එපා :yes:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    පොඩි මාකටින් පාරක් වගේ නේද යන්නේ ?

    ඉන්ශා අල්ලා තම්බි කඩෙත් ඉස්සර ගියා නාන... දැන් නම් කන්න බොන්න බෝහෝ දුරට තෝරාගන්නේ ෂින්හල කඩ තමයි...

    නො ඔප්ෂන් නම් තමයි දෙවනි වටය සලකා බලන්නේ

    ශින්ගලු ගොඩක් හැදිලා නාන ඉන්නේ
    ඒ හැදිච්ච සිංහලුද ගෝඨාභය ගෙනාවේ?
    ඒ නිසාද ගෝඨාට ගොඩාඩාඩාඩාක් චන්ද ලැබුණේ?