හොදටම ඇති..ආයි යන්නේ මුස්ලිම් කඩවලට විතරයි..

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මොන කරුමයක්ද මේක ? අපි මෙච්චර බිස්නස්කාරයන්ට බාල්දු වෙන්න ඔනේද ? අපි හිගන්නොද ?

    එක කඩේකට ගියා..උඩතට්ටුවේ මග දුරක් පඩිපේලියේ යන කොට බෑග් ගෙනියන්න බැහැ පල්ලෙහයින් තියලා එන්නලු.. ඈ යකෝ ඔය ටික දොරෙන් ඇතුලට එනකොට කියන්න බැරිද ? අපිව හොරුගානටනේ දාන්නේ මේ බල්ලෝ?

    තව කඩේකට ගියා. බෑග් එක තියන තැනින් අහනවා මොනාද ගන්න ආවේ කියලා.බඩුව කිව්වම ඒක නැහැයි කියලා බෑග් එක ආයි මට දික් කරපි.. ඈ යකෝ මනුස්සයෙක් කඩේකට යන්නේ තමන් ගන්න ආපු බඩුව ගන්නම නෙමෙනේ.. වෙන එකක්වත් ඌට ගන්න බැරිද ? පුකේ මාකටින් මැනේජර්ලනේ මේ කඩවල ඉන්නේ?

    ඒ වගේම අපේ මුස්ලිම් සහෝදරයන්ගෙන් ඉල්ලා සිටිනාවා හොද නමගිය පොත්සාප්පු ව්යාපාරයක් පටන් ගන්න කියලත්..

    බයික් රෙපයාර් කරන තැනකට ගියා.මෙන්න එතන මිනිහා මගේ ඇගට කඩාපැනපි..ඌට වදයක් වගේ මම ..

    තව කඩේකට ගියා.ගිය ගමන් මෙන්න කස්ටමර් කෙනෙක්ට කුනුහරුපෙන් බැනපි..ගන්න ආපු බඩුවත් නොගෙන මම මාරු උනා..

    හවස 5 හමාරට වැඩ ඇරුනයින් පස්සේ කඩේකට යන්න බෑ.බහුතරයක් වහලා..

    කඩේක ඉන්න එකෙක්ගේවත් මූනේ හිනාවක් නෑ. මුන් හිනා වෙන්නේ සුද්දන්ට විතරයි..

    මේකේ මුස්ලිම් බිස්නස් වලට එරෙහිව දාපු නූල් ලිස්ට් එකක් තියනවා.ඒවයේ තියන කඩවලට යන්නයි තියෙන්නේ. :rolleyes: ;)

    https://elakiri.com/threads/මුස්ලිම්-බඩු-සහ-කඩ-muslim-product-shop.1897799/page-10

    https://elakiri.com/threads/නෝ-මුස්ලිම්-ප්‍රඩක්ට්.1897888/

    anagarika_dharmapal_in_1926.jpg
     
    Last edited:

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    හම්බයො කොහොමත් හම්බ කඩවලට තමයි පොන්නයො යන්නෙ. තෝ ඕක ත්‍රෙඩ් දාල කියන්න ඕන නෑ 😆😅
    මුස්ලිම්වරුන්ට හම්බයෝ කිය කිය අපහාස කරන්න එපා.:mad: මම මුස්ලිම් නෙමේ කියලා මමනේ දන්නේ .. මම මේ දවස්වල මුස්ලිම් කඩ හොය හොය ලිස්ට් එකක් හදාගන්නවා..ධර්මපාලතුමත් කියලා තියෙන්නේ තමන්ගේ වැරදි වලට අනික් ජාතින්ට බනින්න එපා කියලා.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,586
    6,352
    113
    මොන කරුමයක්ද මේක ? අපි මෙච්චර බිස්නස්කාරයන්ට බාල්දු වෙන්න ඔනේද ? අපි හිගන්නොද ?

    එක කඩේකට ගියා..උඩතට්ටුවේ මග දුරක් පඩිපේලියේ යන කොට බෑග් ගෙනියන්න බැහැ පල්ලෙහයින් තියලා එන්නලු.. ඈ යකෝ ඔය ටික දොරෙන් ඇතුලට එනකොට කියන්න බැරිද ? අපිව හොරුගානටනේ දාන්නේ මේ බල්ලෝ?

    තව කඩේකට ගියා. බෑග් එක තියන තැනින් අහනවා මොනාද ගන්න ආවේ කියලා.බඩුව කිව්වම ඒක නැහැයි කියලා බෑග් එක ආයි මට දික් කරපි.. ඈ යකෝ මනුස්සයෙක් කඩේකට යන්නේ තමන් ගන්න ආපු බඩුව ගන්නම නෙමෙනේ.. වෙන එකක්වත් ඌට ගන්න බැරිද ? පුකේ මාකටින් මැනේජර්ලනේ මේ කඩවල ඉන්නේ?

    ඒ වගේම අපේ මුස්ලිම් සහෝදරයන්ගෙන් ඉල්ලා සිටිනාවා හොද නමගිය පොත්සාප්පු ව්යාපාරයක් පටන් ගන්න කියලත්..

    බයික් රෙපයාර් කරන තැනකට ගියා.මෙන්න එතන මිනිහා මගේ ඇගට කඩාපැනපි..ඌට වදයක් වගේ මම ..

    තව කඩේකට ගියා.ගිය ගමන් මෙන්න කස්ටමර් කෙනෙක්ට කුනුහරුපෙන් බැනපි..ගන්න ආපු බඩුවත් නොගෙන මම මාරු උනා..

    හවස 5 හමාරට වැඩ ඇරුනයින් පස්සේ කඩේකට යන්න බෑ.බහුතරයක් වහලා..

    කඩේක ඉන්න එකෙක්ගේවත් මූනේ හිනාවක් නෑ. මුන් හිනා වෙන්නේ සුද්දන්ට විතරයි..
    උබ කියන එක ඇත්ත එහෙම කියල මුස්ලිම් කඩවලට මාරුවෙන්නෙ නෑ

    සිංහල ගොබ්බ යන්ට පොලු පාර දීල හදාගන්නව මම මූනටම කියනවා සේවාව හරි නෑ මෙ සේවකයා අස්කරන්න කියලා ගොඩක් තැන්වල එවුන් බඩු මොන ලොකෙන් හරි හොයල දෙනව
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    උබ කියන එක ඇත්ත එහෙම කියල මුස්ලිම් කඩවලට මාරුවෙන්නෙ නෑ

    සිංහල ගොබ්බ යන්ට පොලු පාර දීල හදාගන්නව මම මූනටම කියනවා සේවාව හරි නෑ මෙ සේවකයා අස්කරන්න කියලා ගොඩක් තැන්වල එවුන් බඩු මොන ලොකෙන් හරි හොයල දෙනව
    ඔවා කියන්න ගිහින් අම්මා මතක් කරගන්න තමයි වෙන්නේ..කිරිබත්ගොඩ වගේ ගිහින් බලපන්කෝ..මුන්ගේ ගෑස් බලලම අපිට මහන්සියි..:cautious:
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,936
    113
    මොන කරුමයක්ද මේක ? අපි මෙච්චර බිස්නස්කාරයන්ට බාල්දු වෙන්න ඔනේද ? අපි හිගන්නොද ?

    එක කඩේකට ගියා..උඩතට්ටුවේ මග දුරක් පඩිපේලියේ යන කොට බෑග් ගෙනියන්න බැහැ පල්ලෙහයින් තියලා එන්නලු.. ඈ යකෝ ඔය ටික දොරෙන් ඇතුලට එනකොට කියන්න බැරිද ? අපිව හොරුගානටනේ දාන්නේ මේ බල්ලෝ?

    තව කඩේකට ගියා. බෑග් එක තියන තැනින් අහනවා මොනාද ගන්න ආවේ කියලා.බඩුව කිව්වම ඒක නැහැයි කියලා බෑග් එක ආයි මට දික් කරපි.. ඈ යකෝ මනුස්සයෙක් කඩේකට යන්නේ තමන් ගන්න ආපු බඩුව ගන්නම නෙමෙනේ.. වෙන එකක්වත් ඌට ගන්න බැරිද ? පුකේ මාකටින් මැනේජර්ලනේ මේ කඩවල ඉන්නේ?

    ඒ වගේම අපේ මුස්ලිම් සහෝදරයන්ගෙන් ඉල්ලා සිටිනාවා හොද නමගිය පොත්සාප්පු ව්යාපාරයක් පටන් ගන්න කියලත්..

    බයික් රෙපයාර් කරන තැනකට ගියා.මෙන්න එතන මිනිහා මගේ ඇගට කඩාපැනපි..ඌට වදයක් වගේ මම ..

    තව කඩේකට ගියා.ගිය ගමන් මෙන්න කස්ටමර් කෙනෙක්ට කුනුහරුපෙන් බැනපි..ගන්න ආපු බඩුවත් නොගෙන මම මාරු උනා..

    හවස 5 හමාරට වැඩ ඇරුනයින් පස්සේ කඩේකට යන්න බෑ.බහුතරයක් වහලා..

    කඩේක ඉන්න එකෙක්ගේවත් මූනේ හිනාවක් නෑ. මුන් හිනා වෙන්නේ සුද්දන්ට විතරයි..
    සිරා බන්, තම්බි උන් කඩේ තියෙන ඔක්කොම හරි ඇදලා දෙනවා. එකට පො*** සිදහලු ගන්නේ නැත්නම් යන්නලු :angry:
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    සිරා බන්, තම්බි උන් කඩේ තියෙන ඔක්කොම හරි ඇදලා දෙනවා. එකට පො*** සිදහලු ගන්නේ නැත්නම් යන්නලු :angry:
    ඒකනෙ බන් .තිලකවර්ධන එකේ ඉන්න කොල්ලෝ සෙට් එකෙන් බහුතරය අලි ඔලුවෙන් ඉන්නේ. බඩුත් ගිනි ගණන්.. අපේ ඉවසීමෙත් සීමාවක් තියනවනේ. මේකේ මුස්ලිම් බිස්නස් වලට එරෙහිව දාපු නූල් ලිස්ට් එකක් තියනවා.ඒවයේ තියන කඩවලට යන්නයි තියෙන්නේ.

    https://elakiri.com/threads/මුස්ලිම්-බඩු-සහ-කඩ-muslim-product-shop.1897799/page-10

    https://elakiri.com/threads/නෝ-මුස්ලිම්-ප්‍රඩක්ට්.1897888/
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඉතින් පලයන් තම්බියෝ උබලගෙ කඩවලට අපි නම් යන්නෙ නෑ.අනික අපේ පැත්තෙ තම්බි කඩ සිංහල කඩ කියල වෙනසක් නෑ දෙකම එක වගේ.සමහර තම්බි කඩවලට ගියාම තේරෙනව මරිසි විදියට බොරු හිනාව දාගෙන කතා කරන්නෙ කියල.එට්ජකොට කොහොමත් එපා වෙනවා.උබ කොහොමත් හම්බයනේ.
     
    • Like
    Reactions: maxtalker

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    ela kollo. mama yanawa aniwa. hawasata mas kaden uru mas parcel ekak aragena yana gaman yanna one
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔවා කියන්න ගිහින් අම්මා මතක් කරගන්න තමයි වෙන්නේ..කිරිබත්ගොඩ වගේ ගිහින් බලපන්කෝ..මුන්ගේ ගෑස් බලලම අපිට මහන්සියි..:cautious:
    කිරිබත්ගොඩ කොයි කඩේද ගෑස් දාන්නේ.. යකෝ හුජ්ජා කොල්ලො කාලේ ඉදන් අපි යන්නේ කිරිබත්ගොඩ කඩ වලට. අද වෙනකම් එකෙක් පාට් දාලා නෑ. තිලකවර්ධනේ ඉන්න එවුන් එහෙම පට්ට සිරා. උඹට එක කඩේක හරි එවුන් පාට් එකක් දෑම්මා නම් කියපන් මම ගිහින් බලන්නම්.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    කිරිබත්ගොඩ කොයි කඩේද ගෑස් දාන්නේ.. යකෝ හුජ්ජා කොල්ලො කාලේ ඉදන් අපි යන්නේ කිරිබත්ගොඩ කඩ වලට. අද වෙනකම් එකෙක් පාට් දාලා නෑ. තිලකවර්ධනේ ඉන්න එවුන් එහෙම පට්ට සිරා. උඹට එක කඩේක හරි එවුන් පාට් එකක් දෑම්මා නම් කියපන් මම ගිහින් බලන්නම්.
    me hambayage boru bn, me ponnaya jiwitheta okata gihin nathuwa athi. api thilakawardana thama yanna dan decades kisima awulak na. hamba ponz ge nolimit ekata senaga nathuwa athi, ekai me thread dagena natanne :LOL::ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,447
    113
    එකමත් එක රටක
    අපෝ කඩ වලට යද්දී මුස්ලිම්ද සිංහලද, දෙමළද කියලා අදාළ කරගන්නේ නෑ . හොද service එකක් දෙන්නේ කොහෙද යනවා.. මුස්ලිම් උන් අපේ උන්ට වඩා කස්ටමර් ගැන හිතනවා. දේසපාලුවෝ ජාති අතර ගැටළු ඇති කරල උන් ආතල් එකේ එකට ඉද්දි, අපි මොකටද ඔලුව නරක් කරගෙන උන්ගේ ලණුව ඇදගෙන යන්නේ හොද කඩයකට වත් යන්නේ නැතුව.. :baffled: :rofl: