හෙට physics තියාගෙන අද එළකිරි එකේ ඉන්නේමාර වැඩේ එකපාරටම උණක් ආවනේ,
කැස්ස නම් නෑ, උණ යි ඔලුවෙ කැක්කුමයි
ඒ මදිවට හෙට physics,
![]()
Matath una haduna pure papre eka liwwata passe. Ape year eke paper eka amaruie. Yantam ganan 4 witarai hada gatte. Welawata applied eke ganan 6 ma goda ... Eka nisa B ekak da gattaපුතා, මේ ත්‍රෙඩ් එක දැක්කම මට මගේ අතීත කතාව මතක් උන නිසා කියන්නම්. මම උසස්පෙල කරේ දැන් අවුරුදු බර ගානකට කලින්. විභාගෙට සතියක් තියා මට උණ ගත්තා. බෙහෙත් බිව්වට සම්පූර්ණ සුවයක් නෑ. ඩෙංගු වලටත් ටෙස්ට් කරා.. මුකුත්ම හොයාගන්න පුලුවන් ලෙඩක් නෑ. ඒත් උණ තියෙනවා. කොහොම හරි දිනපතා මම දොස්තරගාවට ගියා.
මම විභාගෙටත් හොඳින් සූදානම් වෙලා හිටියෙ... හොඳටම පාස් වෙනවයි කියල ලොකු විශ්වාසයක් තිබුනා. කොහොම හරි විභාගෙටත් ගියා. හොඳට සූදානම් වෙලා තිබුනු නිසා ගැටලුවක් උනේ නෑ. physics paper එක ලියන්න මම ගියේ A එක අතේ තියාගෙන. ලියල ආවෙත් A එක ශුවර් කරගෙන. උණ තියාගෙන ලියපු පේපර් දෙකටම (Physics, combined maths) මට A ගන්න පුලුවන් උනා. විභාගෙ ඉවර උනා විතරයි උණත් හොඳයි. පස්සෙ තමයි තේරුණේ ඒක විභාග භීතිකාව නිසා stress එකට ආපු ලෙඩක් කියල.
Hondatama karapan paper eka. Good luck.ඊයේ බෙහෙත් බීලා කලින් නිදියව්වා,
දැන් අඩුයි![]()
