හොදටම කරන හොදටම කරපු News

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    mun me parath mkak hari documents wagayak miss karan , hambenna thibba wandiyen loku ganak loss krn neda
    උඹල ඔය කතා විශ්වාස කරනවද ?
    හම්බවෙන්න තිබ්බ වන්දියෙන් ඩොලර් ලක්ෂයක් මිස් වෙනවා නම්, ඔය ලියවිල්ල මිස් කරපු එකාගේ ගෙදරට ඩොලර් දහදාහක් වගේ හම්බෙයි 🤪
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Tb6OfCo.png
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    කෝ බන් අර ඉස්සර "ගූපියන්ගෙ ගොබ්බ ත්‍රෙඩ්" ගාගෙන දුවගෙන එන පොර
    උගේ පත්වීමත් ආපසු කැදවලා ද කොහෙද. පඩි ගෙවන්න සල්ලි නෑ නේ. 🤭
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සල්ලි වගයක් අඩු කරලා ලු වන්දියෙන්.. වැරදියට ගණන් හදලා කියල කිව්වේ නිව්ස් වලට..
    🤪 හොදටම කරපු නිව්ස් එකක්
    කෝ බන් අර ඉස්සර "ගූපියන්ගෙ ගොබ්බ ත්‍රෙඩ්" ගාගෙන දුවගෙන එන පොර
    ඌ එන්නෙ නෑ ත්‍රෙඩ් වලට 🤭😂 හැංගිලා බලල යනවා
     
    • Haha
    Reactions: SDCR

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව





    ------ Post added on Jul 25, 2021 at 9:31 PM


    ------ Post added on Jul 25, 2021 at 9:33 PM

    ආශ්චර්ය ඉතාම ආසන්නයි වගේ
    ආයුබෝවේවා මහරජානනී

    මම කරපු හැටි කවුරුවත් කියන් නෑ
    අපි තමයි හොදටම කරේ
    ------ Post added on Jul 31, 2021 at 2:00 PM