සති 3 ක විතර ඉදන් කැස්සකුයි සෙමයි තියනවා
ඊයෙත් බෙහෙත් ගත්තා, හතියට කියලත් පෙත්තක් දුන්නා
පාන්දරට එනවා නවතින් නැති කැස්සක් උගුර නෑ වගේ කැහැලම
බයේ බැ මෙහෙම ගිහින් pneumonia වත් එයිද කියලා