හොදටීවි සීරිස් එකක් හොයාගන්නෙ කොහොමද

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    Good TV series have substantial feedback from the viewers, some of these as memes, quotes, etc. Most of those derived from the TV series like BB, BBT, GOT, X files, 24 hours, etc.
     
    • Like
    Reactions: Miami-Vice

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,930
    11,477
    113
    slio
    from
    the boys
    gen v
    slow horses
    the penguin
    ozark
    lucifer
    end of the fucking world
    stranger things
    squid game
    DARK
    peaky blinders
    severance
    only murders in the building
    the office
     
    • Like
    Reactions: Asmodeus

    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,380
    1,351
    113
    Amsterdam
    Sneaky Pete Animal kingdom Mayor of Kingstown The night agent The Penguin Force IV

    omg The Penguin a whole new dope ❤💥
    ------ Post added on Dec 2, 2024 at 11:29 PM
     
    • Love
    Reactions: Lahiru120

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Ratings හොද වුනත් මම නම් season 3 ක් වත් release වෙනකන් ඉදලා තමයි බලන්නේ.
    නැත්තන් බලනවා season එකෙන් එ story එක ඉවරද කියලා. එහෙම වුනෙත් බලනවා. නැත්තන් තේරුමක් නෑ බොරුවට අවුරුදු ගණන් බලන් ඉදලා.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,510
    1
    62,320
    113
    Mother Earth
    Ratings හොද වුනත් මම නම් season 3 ක් වත් release වෙනකන් ඉදලා තමයි බලන්නේ.
    නැත්තන් බලනවා season එකෙන් එ story එක ඉවරද කියලා. එහෙම වුනෙත් බලනවා. නැත්තන් තේරුමක් නෑ බොරුවට අවුරුදු ගණන් බලන් ඉදලා.
    ඔය අවුරුදු ගණන් season ඇදෙන එක නම් විකාරයක් බන්. එක්කෝ සම්පුර්ණ plot එක එක season එකකින් ඉවර කරන්න ඕනේ. 🤷‍♂️ මට FROM series එකම එපා වුණා. 🙄