Good TV series have substantial feedback from the viewers, some of these as memes, quotes, etc. Most of those derived from the TV series like BB, BBT, GOT, X files, 24 hours, etc.
ඔය අවුරුදු ගණන් season ඇදෙන එක නම් විකාරයක් බන්. එක්කෝ සම්පුර්ණ plot එක එක season එකකින් ඉවර කරන්න ඕනේ.Ratings හොද වුනත් මම නම් season 3 ක් වත් release වෙනකන් ඉදලා තමයි බලන්නේ.
නැත්තන් බලනවා season එකෙන් එ story එක ඉවරද කියලා. එහෙම වුනෙත් බලනවා. නැත්තන් තේරුමක් නෑ බොරුවට අවුරුදු ගණන් බලන් ඉදලා.